වටාපත ඇත්තටම මොකටද තියෙන්නෙ ඕකෙන් අවානක් වගේ හුලං එන්නෙ නෑ නේද
නෑවටාපත ආවේ තායි බුරුම රටවල්වල සංස්කෘතියන්ගෙන් උපසම්පදාව ගෙනෙද්දී. එහෙම බැලුවාම හාමුදුරුවන්ට වඩා වටාපතට අයිතියක් තියනවා ඒ ඒෂියන් ගෑනිට.
වටාපතක් පාවිච්චි කරන එකේ අරමුණ මොකද්ද ?නෑ
බුදු හාමදුරුවොන්ගේ කාලේ ඉදලා තිබ්බ එකක්.
https://budusarana.lk/budusarana/2010/05/27/tmp.asp?ID=fea06
එහෙම හාමුදුරුවන්ට විතරක් පුළුවන් කියල එකක් නන් අහල නෑ
වචන පවා copyright දාගන්නවා.එහෙම හාමුදුරුවන්ට විතරක් පුළුවන් කියල එකක් නන් අහල නෑ
ඔය ලිපියේ වැඩි විස්තර තියෙනවා.වටාපතක් පාවිච්චි කරන එකේ අරමුණ මොකද්ද ?
පවන් ගහන්න නෙවෙයි ද ?ඔය ලිපියේ වැඩි විස්තර තියෙනවා.
බන කියද්දී කට වහගන්න එක තමා අරමුණ.
පවන් ගහන්න නෙවෙයි ද ?
වටාපත භික්ෂූන් වහන්සේගේ භාවිතයට පැමිණ ඇත්තේ විශේෂයෙන් ධර්ම දේශනා කරන විට මුඛාවරණයක් වශයෙනි. පවන් සැලීමට ද උපයෝගී වන හෙයින් විජිනිපත යන නාමය ද වටාපතට භාවිත වෙයි.
නෑ ඒක සම්ප්‍රදාය පිටි පස්සෙ මොකවත් නෑ. කට වහගන්න එක අරමුණ."බුදු බණ පදයක් කියන්න පිරිත් පදයක් කියන්න ගන්න වටාපතට ගිය කලක්....මුන්දැට දාඩිය දානවළු අන්තිමට වටපතත් ගැහැනු විලාසිතාවක් වෙලා..."
පොස්ට් එක දාපු කෙනා වටාපත පාවිච්චි කරන්නේ පිරිත් කියන්නලු. සමහරවිට විට පිටිපස්සේ කොලයක් තියාගන්න වගේ වෙන්න ඇති අදහස් කරේ.
හරියට බැලුවොත් ජූලි අක්කා තමයි ඇත්තටම ඕක පවිච්චි කරල තියෙන්නේ දාඩිය දාන එකට ගත්ත නම් .
එහෙම ධර්ම දේශනා කරද්දී කට ආවරණය කර ගන්න කියලා මොකක් හරි විනයක් තියනවද ?බන කියද්දී කට වහගන්න එක තමා අරමුණ.
නෑ ඒක දන්න තරමින් බුද්ධ කාලේ ඉදලම එන සම්ප්රදායක්එහෙම ධර්ම දේශනා කරද්දී කට ආවරණය කර ගන්න කියලා මොකක් හරි විනයක් තියනවද ?
බුද්ධ කාලේ වටාපත් පාවිච්චි කරලද ?නෑ ඒක දන්න තරමින් බුද්ධ කාලේ ඉදලම එන සම්ප්‍රදායක්
ඔව්බුද්ධ කාලේ වටාපත් පාවිච්චි කරලද ?
ඔය දාපු ලින්ක් එකේ හොඳ විස්තරයක් තියනවා. කියවල බලන්නනිකන් ඒ කාලේ චිත්‍රයක් අදිද්දී වත් ඕක පාවිච්චි කරන්නේ නෑ නේ.