තල්ලිගල නෙට්ටයා කෙකර ගායි.. ජූලි චැහ් මීක් නෑ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඔය හාමුදුරුවෝ කෙනෙක් හදිස්සියකට ලැට් එකට වඩින්න වෙලා වටාපතයි බෑග් එකයි මේ අක්කට ටිකක් අල්ලගන්න දීල ගිහින්. 🥱
    අපේ උන් ඒ ටිකට photo ගහල හෑලි ලියනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වටාපත ආවේ තායි බුරුම රටවල්වල සංස්කෘතියන්ගෙන් උපසම්පදාව ගෙනෙද්දී. එහෙම බැලුවාම හාමුදුරුවන්ට වඩා වටාපතට අයිතියක් තියනවා ඒ ඒෂියන් ගෑනිට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    වටාපත ඇත්තටම මොකටද තියෙන්නෙ ඕකෙන් අවානක් වගේ හුලං එන්නෙ නෑ නේද

    වටාපත ආවේ තායි බුරුම රටවල්වල සංස්කෘතියන්ගෙන් උපසම්පදාව ගෙනෙද්දී. එහෙම බැලුවාම හාමුදුරුවන්ට වඩා වටාපතට අයිතියක් තියනවා ඒ ඒෂියන් ගෑනිට.
    නෑ

    බුදු හාමදුරුවොන්ගේ කාලේ ඉදලා තිබ්බ එකක්.

    https://budusarana.lk/budusarana/2010/05/27/tmp.asp?ID=fea06

    එහෙම හාමුදුරුවන්ට විතරක් පුළුවන් කියල එකක් නන් අහල නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    පවන් ගහන්න නෙවෙයි ද ?
    වටාපත භික්ෂූන් වහන්සේගේ භාවිතයට පැමිණ ඇත්තේ විශේෂයෙන් ධර්ම දේශනා කරන විට මුඛාවරණයක් වශයෙනි. පවන් සැලීමට ද උපයෝගී වන හෙයින් විජිනිපත යන නාමය ද වටාපතට භාවිත වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    "බුදු බණ පදයක් කියන්න පිරිත් පදයක් කියන්න ගන්න වටාපතට ගිය කලක්....මුන්දැට දාඩිය දානවළු අන්තිමට වටපතත් ගැහැනු විලාසිතාවක් වෙලා..."

    පොස්ට් එක දාපු කෙනා වටාපත පාවිච්චි කරන්නේ පිරිත් කියන්නලු. සමහරවිට විට පිටිපස්සේ කොලයක් තියාගන්න වගේ වෙන්න ඇති අදහස් කරේ.

    හරියට බැලුවොත් ජූලි අක්කා තමයි ඇත්තටම ඕක පවිච්චි කරල තියෙන්නේ දාඩිය දාන එකට ගත්ත නම් .
     
    නෑ ඒක සම්ප්‍රදාය පිටි පස්සෙ මොකවත් නෑ. කට වහගන්න එක අරමුණ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    එහෙම ධර්ම දේශනා කරද්දී කට ආවරණය කර ගන්න කියලා මොකක් හරි විනයක් තියනවද ?
    නෑ ඒක දන්න තරමින් බුද්ධ කාලේ ඉදලම එන සම්ප්‍රදායක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    නෑ ඒක දන්න තරමින් බුද්ධ කාලේ ඉදලම එන සම්ප්‍රදායක්
    බුද්ධ කාලේ වටාපත් පාවිච්චි කරලද ?
    නිකන් ඒ කාලේ චිත්‍රයක් අදිද්දී වත් ඕක පාවිච්චි කරන්නේ නෑ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    බුද්ධ කාලේ වටාපත් පාවිච්චි කරලද ?
    ඔව්
    නිකන් ඒ කාලේ චිත්‍රයක් අදිද්දී වත් ඕක පාවිච්චි කරන්නේ නෑ නේ.
    ඔය දාපු ලින්ක් එකේ හොඳ විස්තරයක් තියනවා. කියවල බලන්න
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    yako mama mechara kalayak hithan hitiye saddeta bana kiyaddi kela visi wena hinda kata wahan use karnna gatha kiyala.