මල්ලි... ඔය තියෙන්නෙ නියම ප්රවිශ්ටයක් දීලා....
ඉතා හොඳින් ලියල තියෙනවා මල්ලියො...
අන්තර්ගතයේ ප්රධාන සංසිද්දීන් ගෙන හැර දක්වන්න යොදාගෙන තියෙන "තල් වැටට බර වෙලා"... "ගහ මරා ගත් කාලය අවසන් වෙලා" හොඳ සාර්ථක පද යෙදුම්....
ඔබට ජය!! දිගටම ලියන්න....
ඔව්..කථා කළා නම් දැන් හොඳටම ඇති තමා..නැත්නම් අතීතයේ පිපුණු භයංකාර හීන මල් ආයෙත් පිපෙන්න හදාවි..හැකියාව එළි දැක්වුන නිර්මාණයක් සහෝ..මගේ සුභ පැතුම්!!
සාර්ථක නිර්මාණයක් සහෝ.....
දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්...
ගහ මරා ගත්ත කාලේ අවසන් වෙලා, ඒත් ආයෙත් රෑ අදුරු වෙලා ...............
අර්ථවත් නිර්මාණයක් සහෝදරයා......
අර්ථවත් නිර්මාණයක් යාළුවා...
තල් වැටටම බරවෙලා...![]()