තලෙබාන් කාබුල් වට කරයි. ඇමරිකන් එම්බසියෙන් දුම් දමයි

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඔව් ඔව් 3000ක් ඉදල දැන් 5000ක් වෙනකන් තව එවුන් යනව කියනව

    උන් ගිහින් ඉන්නෙ මේස පුටු උස්සන්න යුද්ද කරන්න නෙවෙයි. තලෙබාන් උන් එක්ක ඩීල් එකක් දැන් යන්නෙ

    us උන් ඇෆ්ගන් වලින් යන්න කලින් තලේබාන් උන් එක්ක ඩිල් එකක් ගහලනේ
    මොන හේතුවක් නිසාද බන් රසියා චයිනා සප් එකක් තියෙන තලේබාන් කාරයොත් එක්ක ඩීල් දාන්නේ
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඇෆ්ගන් ආමි එකට එහෙම තලේබාන් උන් මොනවා කරයිද දන්නේ නැහැ
    මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ air force එක එහෙම උන්ට ගත්තහම

    උන්ට ඉතින් මොනා වෙයිද කියන දන්නෙ නෑ. කෙලා හුටා වෙයි. උන්ගෙ ගෑනු ටික අනිවාර්යෙන් ප්‍රාදේසීය මහ හම්බයා ලව්වා දූසනය කරවයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇෆ්ගන් ආමි එකට එහෙම තලේබාන් උන් මොනවා කරයිද දන්නේ නැහැ
    මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ air force එක එහෙම උන්ට ගත්තහම
    තලිබාන් කියන්නේ අල් කයිඩා හෝ අයිසිස් නෙමෙයි බන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොනා උනත් ඇෆ්ගන් කෙල්ලො ටිකයි වෙන ආගම් වල උන් ටිකයි පව්.කෙල්ලො ටිකට ඉගෙනගන්න තිබ්බ චාන්ස් එක නැති වෙනවා.අනිත් ආගම් වල උන්ට එක්කෝ කන්වර්ට් වෙන්න වෙනවා නැත්තම් වෙන රටකට යන්න වෙනවා.මැරුම් කන්න වෙන්නත් පුලුවන්.පව් ඉතින්.මුස්ලිම් උන් කියන්නේ එක පතේ කෑවත් විශ්වාසයක් තියන්න පුලුවන් ජාතියක් නෙවෙයි.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇෆ්ගන් ආමි එකට එහෙම තලේබාන් උන් මොනවා කරයිද දන්නේ නැහැ
    මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ air force එක එහෙම උන්ට ගත්තහම
    උන්ට එයා ෆෝස් එකක් නෑ දන්න තරමින්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    US army එක උන්ගේ goals achieve කරා..ඒකයි උන් බේස් ටික ගලවන් ගියේ..උන් දන්නව දිගටම යුද්ධ කරන එක තේරැමක් සහ වැඩක් නැති බව..උන් දන්නව උන් ගියාම තලෙයිබාන්ලා රට අල්ල ගන්න බව ඒකයි තමයි උන්ට වෙන්න ඕන..

    one belt one road

    තාම පටන් ගත්ත විතරයි..ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම්
     
    • Love
    Reactions: Don GasCan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උන්ට එයා ෆෝස් එකක් නෑ දන්න තරමින්

    තියනව.

    උන් සෑහෙන්න ගැහුව තලේබාන් උන්ට පහුගිය දවස් ටිකේ. ඒක නිසා උන්ට නම් රටෙන්ප නින්නම වෙනව පවුල් පිටින්
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇෆ්ගන් ආමි එකට එහෙම තලේබාන් උන් මොනවා කරයිද දන්නේ නැහැ
    මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ air force එක එහෙම උන්ට ගත්තහම
    ඇමරිකන් හිතවාදීව හිටපු ඇෆ්ගන් නායකයන්, මිලිටරි නායකයන්, ප්‍රාදේශීය නායකයන් ගොඩක් අය මරනවා තලේබාන් එකෙන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇෆ්ගන් air force එකක් තියෙනවා
    aircraft තියෙනවා බරගානක් මම හිතන්නේ
    දන්න විදිහට ඇමරිකන් එයා ෆෝස් එක තමයි සපෝට් එකට හිටියේ, ආමි එකට ලොකු පවර් එකක් නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දන්න විදිහට ඇමරිකන් එයා ෆෝස් එක තමයි සපෝට් එකට හිටියේ, ආමි එකට ලොකු පවර් එකක් නෑ.
    Ow, air attacks godak karala thiyenne us un
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඩිමොක්‍රැටික් උන් බලයේ ඉන්නව කියන්නේ කොහෙන් හරි ඇමරිකන් එම්බසියකට කෙල වෙනවා..
    ඒ අස්සේ තලේබාන් උන් ඇෆ්ගන් ගෑණු මහ පාර මැද මරණවා.. ෆෙම්නිස්ට්ලා , sjw උන් සද්දයක් වත් නෑ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    US army එක උන්ගේ goals achieve කරා..ඒකයි උන් බේස් ටික ගලවන් ගියේ..උන් දන්නව දිගටම යුද්ධ කරන එක තේරැමක් සහ වැඩක් නැති බව..උන් දන්නව උන් ගියාම තලෙයිබාන්ලා රට අල්ල ගන්න බව ඒකයි තමයි උන්ට වෙන්න ඕන..

    one belt one road

    තාම පටන් ගත්ත විතරයි..ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම්
    US soldiers ගොඩක් උන් සෑහෙන්න මලෙන් ඉන්නෙ සීන් එකට. උන්ගෙ සෑහෙන ගානක් මැරිල මැරිල තලේබාන් උන්ගෙන් බේරගෙන ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න පුලුවන් රටක් හදල ඒක දාලා ආපු එකට.

    මුන්ගෙත් තියෙන්නෙ ලංකාවෙ ගොන් දේසපාලනේ වගේ දේවල් තමා. ඩෙමොක්‍රැටික් පැත්තෙ උන් ආපු ගමන් අනික් රිපබ්ලිකන් උන් ගත්ත තීරන රිවස් කරනව. ඒකයි උනේ ඉරාකෙ එහෙම උනත්. ඔබාමා දවසක් නින්දෙන් නැගිටලා කිව්ව අකුලන් වරෙන් කියල. ඉතින් ඒ පොරොවෙන් ගහල ඉවර කරන්න තිබ්බ දේ තමා දැන් ඔය හැදි ගැවිලා කෙලා හුටා වෙලා තියෙන්නෙ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    It is sad that SL as buddhist country is happy that Taliban is in control though they blasted world's largest stone statue of Lord Buddha.
    This show our memory is too short to remember this historic Barmian buddha statue.