තලෙබාන් කාබුල් වට කරයි. ඇමරිකන් එම්බසියෙන් දුම් දමයි

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    US soldiers ගොඩක් උන් සෑහෙන්න මලෙන් ඉන්නෙ සීන් එකට. උන්ගෙ සෑහෙන ගානක් මැරිල මැරිල තලේබාන් උන්ගෙන් බේරගෙන ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න පුලුවන් රටක් හදල ඒක දාලා ආපු එකට.

    මුන්ගෙත් තියෙන්නෙ ලංකාවෙ ගොන් දේසපාලනේ වගේ දේවල් තමා. ඩෙමොක්‍රැටික් පැත්තෙ උන් ආපු ගමන් අනික් රිපබ්ලිකන් උන් ගත්ත තීරන රිවස් කරනව. ඒකයි උනේ ඉරාකෙ එහෙම උනත්. ඔබාමා දවසක් නින්දෙන් නැගිටලා කිව්ව අකුලන් වරෙන් කියල. ඉතින් ඒ පොරොවෙන් ගහල ඉවර කරන්න තිබ්බ දේ තමා දැන් ඔය හැදි ගැවිලා කෙලා හුටා වෙලා තියෙන්නෙ
    ඔව් ගොඩක් soldiersලා බනිනවා මේ decission එකට. හැබැයි ඔය රටේ ඉන්න බහුතරයකට ඕන වෙලා තියෙන්නේ Taliban පාලනයක්. පිස්සු ගෝත්‍රික හුත්තලා ඉන්නේ. එහෙම බලපුවාම රටෙන් 70%ක් වගෙ Taliban කාරයෝ ඉන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    It is sad that SL as buddhist country is happy that Taliban is in control though they blasted world's largest stone statue of Lord Buddha.
    This show our memory is too short to remember this historic Barmian buddha statue.
    The irony is that it was the Afghans who gave the face of Buddha to the World. The first Buddha statues were built by them.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඇෆ්ගන් තලේබාන් කාරයෝම තමා බන් සිරියාවේදී ඇමරිකන් කාරයෝය එක්ක මුළලින් යුද්ධ කලේ. ඇමරිකාව කුර්දි කාරයින්ට සපෝර්ට් කරනකොට උන් තුර්කිය එක්ක එකතු වුනා. එහෙම තුර්කිය පැත්තේ න් උන් යුද්ධ තුන හතරකට සටන් කරලා තියනවා. අනික ඉරාකයේ දීත් මුවට ඇමරිකන් බඩු නොසෑහෙන්න හම්බ වුනා. තුර්කියත් ආයුධ දුන්නා.
    ඇමරිකාව හදපු ආමි ඔක්කෝම එක වගේ. ටක්ගාලා මොරාල් එක බහිනවා. කිසිම විදිහක් logistics එකක් නැති වුනත් ඇමරිකන් පහසුකම් බලා පොරොත්තු වෙනවා. ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානයේ හිටියේ full ac ටෙන්ට්වල සියලුම පහසුකම් එක්ක. ඇෆ්ගන් කාරයෝත් එයින් දහයෙන් එකක් වත් පහසුකම් ගන්න ඇති. හැබයි ඇෆ්ගන් ආමි එකට එයින් දශමයක් වත් පහසුකම් දෙන්න බැහැ. කියන්නේ කෑම නැහැ වතුර නැහැ කියලා අත්ඇරලා ආවා කියලා. හැබයි ඩෝලර් බිලියන ගනන් වල ආයුධ අතඇරලා එනවා. ඕනම ඉරාකයේ වියට්නාමේ වුනා. කොරියාව විතරයි නොවුනේ හැබයි ඇමරිකන් ආමි එක කොරියාව අත් ඇරියේ නැහැ. අනික මේ වෙනකොට උන්ගේ structure එක හෑදිලා ඉවරයි.
    කොහොමත් ඕක පිටි පස්සේත් ඇමරිකන් බිස්නස් කාරයෙක් ඇති. මොකද අබිං වෙලදාමේ ලෝකු තැන්වල හිටියේ එදා ඉදන්ම ඇමරිකන් කාරයෝය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රුපියලෙ අගයෙන් ආර්ථිකය ගැන කීයන්න බෑ බ්‍රෝ. එහෙන්ම් ජපානය කොරියාව වියට්නාමය ගැන මොකද කියන්නෙහ්.
    එහෙනම් කිසිම දෙයක් නැති ඇෆ්ගනිස්තානය ලංකාවට වඩා මුදලෙ අගය වැඩි උනෙ කොහොම ද?

    මුදලෙ අගෙන් ආර්ථිකෙ කියන්න බැරි නම් සිම්බාබ්වේ ඇමරිකාව වගෙ වෙන්න එපාය.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනම් කිසිම දෙයක් නැති ඇෆ්ගනිස්තානය ලංකාවට වඩා මුදලෙ අගය වැඩි උනෙ කොහොම ද?

    මුදලෙ අගෙන් ආර්ථිකෙ කියන්න බැරි නම් සිම්බාබ්වේ ඇමරිකාව වගෙ වෙන්න එපාය.
    foreign exchange මත ... එළියෙන් මොකුත් ගේන්නේ නැත්තන් dollar වලින් වැඩක් නැනේ
     
    • Like
    Reactions: missaka86

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    එහෙනම් කිසිම දෙයක් නැති ඇෆ්ගනිස්තානය ලංකාවට වඩා මුදලෙ අගය වැඩි උනෙ කොහොම ද?

    මුදලෙ අගෙන් ආර්ථිකෙ කියන්න බැරි නම් සිම්බාබ්වේ ඇමරිකාව වගෙ වෙන්න එපාය.
    අපිත් හොයන්න පුළුවන් බන් එහෙමනම් අපේ ප්‍රධාන වෑවිලි බෝගය වෙනස් කරලා මහාපරිමාණයෙන් කරා නම් තනමල්විල නම් බැරිවෙයි හැබයි අනිත් පැතිවල පුළුවන් වෙයි.
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    එහෙනම් කිසිම දෙයක් නැති ඇෆ්ගනිස්තානය ලංකාවට වඩා මුදලෙ අගය වැඩි උනෙ කොහොම ද?

    මුදලෙ අගෙන් ආර්ථිකෙ කියන්න බැරි නම් සිම්බාබ්වේ ඇමරිකාව වගෙ වෙන්න එපාය
    ne man kiwe exhange rate eken ratawal 2 ka economy eka මනින්න යන්න එපා. GDP එකෙන් බලන්න. exhange rate eka adala ne. Eka economy policies and rate sampath matha depend wenneh.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රජයට වේගයෙන් පාලනය ගිලිහෙමින් පවතින අවස්ථාවක තලේබාන් ත්‍රස්ථවාදීන් කාබුල් නගරය සම්පූර්නයෙන්ම වට කරමින් සිටිනව.

    මේ වන විට භාමියෙන් නගරයත් ත්‍රස්තවාදී ග්‍රහනයට යටත් වෙලා. :angry:

    ඇමරිකන් එම්බසියෙන් සෑහෙන දුමක් එනව කියලත් කියනව උන් ෆයිල් ගිනි තියන සීන් එකක් වගේ යන්නෙ.

    මේ සත්තුන්ට ගහල ඉවර කරගන්න බැරි උනානෙ මුන්ට :growl:

    ඇෆ්ගනිස්තාන් රජය දැන් කියනව උන් ෆයිට් කරන්නෙ නෑලු කාබුල් වෙනුවෙන් සටනකින් තොරව සාමයෙන් බලය ලබා දෙනවලු. එතකන් හමුදාවෙන් නගරය ආරක්ශා කරනවලු. :rolleyes::angry:

    Chinook landing on US Embassy ( Evacuation has started )
    ratio3x2_1200.jpg



    මෙතෙක් කතාව මෙතනින්
    https://elakiri.com/threads/fall-of-kandahar.2003190/
    Looks like Saigon 1975

    04-17-nam-fall-01.webp
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Twitter gihina balapan , Muslim un hena happy eke inne , eth ada Indian 75th independence day eka
     
    • Wow
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මොනා උනත් ඇෆ්ගන් කෙල්ලො ටිකයි වෙන ආගම් වල උන් ටිකයි පව්.කෙල්ලො ටිකට ඉගෙනගන්න තිබ්බ චාන්ස් එක නැති වෙනවා.අනිත් ආගම් වල උන්ට එක්කෝ කන්වර්ට් වෙන්න වෙනවා නැත්තම් වෙන රටකට යන්න වෙනවා.මැරුම් කන්න වෙන්නත් පුලුවන්.පව් ඉතින්.මුස්ලිම් උන් කියන්නේ එක පතේ කෑවත් විශ්වාසයක් තියන්න පුලුවන් ජාතියක් නෙවෙයි.
    unge cricket team ekata baduma thama, Rashid Khan, ehama , lankawa coach lath innwada dan na
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    unge cricket team ekata baduma thama, Rashid Khan, ehama , lankawa coach lath innwada dan na
    මං කොහෙදි හරි කියෙව්වා උන් අනිත් ක්‍රීඩා වලට කේස් එක දැම්මට ක්‍රිකට් ගැන එහෙම විරෝධයක් නෑලු.
     
    • Like
    Reactions: NRTG