තලෙබාන් කාබුල් වට කරයි. ඇමරිකන් එම්බසියෙන් දුම් දමයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රජයට වේගයෙන් පාලනය ගිලිහෙමින් පවතින අවස්ථාවක තලේබාන් ත්‍රස්ථවාදීන් කාබුල් නගරය සම්පූර්නයෙන්ම වට කරමින් සිටිනව.

    මේ වන විට භාමියෙන් නගරයත් ත්‍රස්තවාදී ග්‍රහනයට යටත් වෙලා. :angry:

    ඇමරිකන් එම්බසියෙන් සෑහෙන දුමක් එනව කියලත් කියනව උන් ෆයිල් ගිනි තියන සීන් එකක් වගේ යන්නෙ.

    මේ සත්තුන්ට ගහල ඉවර කරගන්න බැරි උනානෙ මුන්ට :growl:

    ඇෆ්ගනිස්තාන් රජය දැන් කියනව උන් ෆයිට් කරන්නෙ නෑලු කාබුල් වෙනුවෙන් සටනකින් තොරව සාමයෙන් බලය ලබා දෙනවලු. එතකන් හමුදාවෙන් නගරය ආරක්ශා කරනවලු. :rolleyes::angry:

    Chinook landing on US Embassy ( Evacuation has started )
    ratio3x2_1200.jpg



    මෙතෙක් කතාව මෙතනින්
    https://elakiri.com/threads/fall-of-kandahar.2003190/
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113

    Afghan President Ghani in emergency talks with US special envoy Khalilzad and NATO officials​

    Reuters: An official at the presidential palace in Kabul has confirmed that the Afghan president Ashraf Ghani is in emergency talks with US Special Representative for Afghanistan Reconciliation, Zalmay Khalilzad and other top NATO officials.
    Reuters earlier reported that Ghani’s government were in talks with the Taliban over “a peaceful surrender” of Kabul.


    ------ Post added on Aug 15, 2021 at 2:46 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඇෆ්ගන් president ඇතුළු කැබිනට් එක මොනවා කරයිද?
    රට පනීද, තලේබාන් උන්ට බාර වෙයිද?

    උන් කියල මොනව කරන්නද බන් දැන්. තම තමන් ගොඩ යන වැඩක් කරගන්න වෙලාවක් මේක. ඇමරිකන් චොපර් එකක නැගල වෙන රටකට පනින්න තමා තියෙන්නෙ පවුලත් අරන් ස්විස් අකවුන්ට් ඩිටේල්ස් ටික මතක තියන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අැමරිකාව troops යැව්ව කිව්ව නේද.
    ඔව් ඔව් 3000ක් ඉදල දැන් 5000ක් වෙනකන් තව එවුන් යනව කියනව

    උන් ගිහින් ඉන්නෙ මේස පුටු උස්සන්න යුද්ද කරන්න නෙවෙයි. තලෙබාන් උන් එක්ක ඩීල් එකක් දැන් යන්නෙ
     
    • Like
    • Sad
    Reactions: NRTG and reddit

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    උන් කියල මොනව කරන්නද බන් දැන්. තම තමන් ගොඩ යන වැඩක් කරගන්න වෙලාවක් මේක. ඇමරිකන් චොපර් එකක නැගල වෙන රටකට පනින්න තමා තියෙන්නෙ පවුලත් අරන් ස්විස් අකවුන්ට් ඩිටේල්ස් ටික මතක තියන්

    ඇෆ්ගන් ආමි එකට එහෙම තලේබාන් උන් මොනවා කරයිද දන්නේ නැහැ
    මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ air force එක එහෙම උන්ට ගත්තහම
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඇමරිකන් කාරයෝ ආයෙත් උන්ට හිතවාදි තලෙයිබාන් කාරයෝ ලවා කොස් ඇට බාවන්න යන්නේ . මුං මේක ඉවර කරන් නෑ හිගන්නගේ තුවාලේ වගේ . එකෙක් අයින් කරනවා අනිකා ආයේ ඩිප්ලෝයි කරනවා.
     
    • Like
    Reactions: NRTG