තලෙයිබාන්ලට විරුද්ධව රට වැසියෝ උද්ඝෝෂණ කරයි

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මුන් ඇෆ්ගනිස්ථානය කැලෆේට් එකක් කරොත් මොකක්ද කරන්නේ. අර ISIS උන් සිරියාවේ කරා වගේ? ඔක්කොටම බඩු බනිස් නේ එතකොට?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    තලේබාන්ලට ඕහොම සීන් එකක් ගියොත් කන්ට්‍රෝල් කරගන්න බෑ. මිනිස්සු මැරුවොත් එලිපිට රුසියාවට චීනෙට සපෝට් කරන්න වෙන්නෙ නෑ.
    උන් දේශපාලනය දන්නෙ නෑ මරන්නයි පුපුරන්නයි විතරයි දන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනාද ඉතින් මිනි කදු ගොඩ ගැහෙයි.එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තලේබාන්ලට ඕහොම සීන් එකක් ගියොත් කන්ට්‍රෝල් කරගන්න බෑ. මිනිස්සු මැරුවොත් එලිපිට රුසියාවට චීනෙට සපෝට් කරන්න වෙන්නෙ නෑ.
    උන් දේශපාලනය දන්නෙ නෑ මරන්නයි පුපුරන්නයි විතරයි දන්නෙ.
    උන්ට මිනි මරන එක සරල දෙයක්නෙ පොන්ස්, අල්ල වල්ලා කිව වෙඩි තිබ්බ,

    උබේ මහා ලොකු සුද්දත් පන බයේ දිවුව එකේ සමන්ය උන් ගැන කවර කතාද.. සුද්ද පැරදුන ව්කට චින රුසියා පලි නැ උන් කිවෙ නැ පැනල දුවපන් කියල..

    මැදැයි ලොල්පොන්ස් උඩ දාගෙන ගියා ඔටු හුජ්ජ බොන තලේබාන්ලගෙ ලොවන්න.
    තලේබාන්කාරයො සුද්දට පුකේ ඇරල රට ඇල්ලුවට පස්සෙ බයිල කියවන්ඩ එපා පොන්ස්.තොගෙ සුද්දගෙ විසිල් විතරයි
    ------ Post added on Aug 19, 2021 at 12:58 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උන්ට මිනි මරන එක සරල දෙයක්නෙ පොන්ස්, අල්ල වල්ලා කිව වෙඩි තිබ්බ,

    උබේ මහා ලොකු සුද්දත් පන බයේ දිවුව එකේ සමන්ය උන් ගැන කවර කතාද.. සුද්ද පැරදුන ව්කට චින රුසියා පලි නැ උන් කිවෙ නැ පැනල දුවපන් කියල..
    එහෙම මිනීමරන සක්කිලි හැත්තකටනෙ තෝ හුරේ දැම්මෙ තිරිසනෙක් වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම මිනීමරන සක්කිලි හැත්තකටනෙ තෝ හුරේ දැම්මෙ තිරිසනෙක් වගේ.
    උබේ සුද්ද තමයි හුරේ දාල පැනල දියුවෙ..මගේ මතය සුද්දාට ඉන්ඩ තිබ්බ කියන එක ,පනේ බයේ දුවල හරියනවද තලේබාන්කරයට බයේ, ??? ඇහුවොත් නම් කියයි සුද්ද ලෝකෙටම ගහන්ඩ ආයුධ තියෙනව කියල ..🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    තලේබාන්කාරයො සුද්දට පුකේ ඇරල රට ඇල්ලුවට පස්සෙ බයිල කියවන්ඩ එපා පොන්ස්.තොගෙ සුද්දගෙ විසිල් විතරයි
    ------ Post added on Aug 19, 2021 at 12:58 PM
    උබ වගේ එක එකාගෙ පුකවල් හොයන්න යන්නෙ නැති නිසා සුද්දට කවුරු පුකේ ඇරියද කියන්න නන් නොදනී.

    නිදහසේ රහ සුද්ද ඇෆ්ගන් උන්ටත් දැනෙන්න දීල ගිහින් තියෙන්නෙ දෙපැත්තෙම උන් මැරෙයි. තලේබාන් උන්ට උබ වගේ මල මීනි වලිනුත් චන්ද ගනින සක්කිලි තිරිසන් හැත්තක් සපෝට් කරයි. නිදහසේ ජීවත් වෙන උන්ට ඒකට කැමති උන් ටිකක් හෙල්ප් කරයි.

    උබේ සුද්ද තමයි හුරේ දාල පැනල දියුවෙ..මගේ මතය සුද්දාට ඉන්ඩ තිබ්බ කියන එක ,පනේ බයේ දුවල හරියනවද තලේබාන්කරයට බයේ, ??? ඇහුවොත් නම් කියයි සුද්ද ලෝකෙටම ගහන්ඩ ආයුධ තියෙනව කියල ..🤣🤣🤣🤣🤣
    ඇමරිකන් උනුත් උබල වගේම මළ මිනී වලින් දේශපාලනය කරන උන් ටිකක් නෙ. උබලට සින්හලු මැරෙනකොට චන්ද ගනින්න මතක් වෙනව වගේ තමා උන්ටත් කොහේ මොකා හරි මැරිල උන්ගෙ බලය තහවුරු වෙනව නන් එච්චරයි.
    ------ Post added on Aug 19, 2021 at 1:05 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උද්ගෝසනය කරපු ඔක්කොම ඉක්මනටම අල්ලාහ් ලගට යවයි. මේ පිස්සොත් එක්ක මොන මානව හිමිකම්ද
    මේක ඇත්ත අපේ සම-හරක් හිතාගෙන ඉන්නෙ උන් මානව හිමිකම් රකින තලේබාන්කරයො කියල..🤣🤣🤣

    ඔකුන් ලේවලින් හෝදල හරි උන් හරි කියල හිතන දේ කරයි, ඒකයි වෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    උබේ සුද්ද තමයි හුරේ දාල පැනල දියුවෙ..මගේ මතය සුද්දාට ඉන්ඩ තිබ්බ කියන එක ,පනේ බයේ දුවල හරියනවද තලේබාන්කරයට බයේ, ??? ඇහුවොත් නම් කියයි සුද්ද ලෝකෙටම ගහන්ඩ ආයුධ තියෙනව කියල ..🤣🤣🤣🤣🤣

    තලේබාන්ලගෙන් ණය ඉල්ලලා උන්වත් කොහොමහරි බංකොළොත් කරල දාන්න කියපන්. ඒකනෙ හොඳටම කරන්නෙ. 🙏🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ වගේ එක එකාගෙ පුකවල් හොයන්න යන්නෙ නැති නිසා සුද්දට කවුරු පුකේ ඇරියද කියන්න නන් නොදනී.

    නිදහසේ රහ සුද්ද ඇෆ්ගන් උන්ටත් දැනෙන්න දීල ගිහින් තියෙන්නෙ දෙපැත්තෙම උන් මැරෙයි. තලේබාන් උන්ට උබ වගේ මල මීනි වලිනුත් චන්ද ගනින සක්කිලි තිරිසන් හැත්තක් සපෝට් කරයි. නිදහසේ ජීවත් වෙන උන්ට ඒකට කැමති උන් ටිකක් හෙල්ප් කරයි.
    මොක මොක නිදහසේ රහ හම්බයො දන්නව ලොල් 🤣🤣🤣🤣 ඒරොප්පෙට ගිහින් ජිවත් වෙන හම්බයත් එහෙ අරාබියක් හදන්ඩ දගලද්දි , අෆ්ගන් හමබයො ඇමරිකාව හදයි පක තමයි ලොල්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣උබල වගේ ගොන් බඩු යකෝ,

    ඇමරිකන් උනුත් උබල වගේම මළ මිනී වලින් දේශපාලනය කරන උන් ටිකක් නෙ. උබලට සින්හලු මැරෙනකොට චන්ද ගනින්න මතක් වෙනව වගේ තමා උන්ටත් කොහේ මොකා හරි මැරිල උන්ගෙ බලය තහවුරු වෙනව නන් එච්චරයි.
    ------ Post added on Aug 19, 2021 at 1:05 PM
    ඇමරිකවයි තොපියි තමයි මිනි කාක්කො..ඇමරිකාව මිනිමරාගන්ඩ දාල පැනල දියුව , තොපි පැනල ගිය සුද්දට හුරේ දානව ඇෆ්ගන් උනට නිදහස දුන්න කියල,, හම්බෙයි ලගදිම දිඩි දිඩි දිඩි ගාල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    හම්බෙයි ලගදිම දිඩි දිඩි දිඩි ගාල
    උබ දන්න දේශපාලනේ ඔච්චරයිනෙ බන් ඔටු හුජ්ජ බොන තලේබාන්කාරයො දිඩි දිඩි ගාල මිනිස්සු මරද්දි හුරේ දාන්න බලන් ඉන්න තිරිසනෙක් වෙන්න එපා.