තලෙයිබාන් ශ්‍රී ලංකා
පසුගිය දිනෙක එක්තරා භික්ෂුවක් හරක් මරනවට විරුද්ධව තම සිරුරට ගිනි තබාගනිමින් විරෝධතාවයක් පල කළේය. තලෙයිබාන් වැනි බොදුබල සේනාව නම් අන්තවාදී සංවිධාන සහ ඔවුන් පසු පස ගියා කුඩා සංවිධාන කිහිපයක් මෙය ජීවිත පූජාවක් ලෙස සැලකුවේය. කිසි උගත් කමක් නැති තලෙයිබාන් චම්පික රණවක පවා මෙය ජීවිත පූජාවක් ලෙස සැලකුවේය.
මම පෞද්ගලිකව සම්පූර්ණයෙන්ම නිර්මන්ෂක අයෙක්මි. මම අවුරුදු 16 ට පසු කිසිඳු මස් මාංශයක් අනුභව කලේ නැත.. හරක් මරනවට විරුද්ධව යම් කෙනෙක් චන්දය විමසයි නම් මම පළමු කොට මගේ චන්දය දෙමි.
නමුත් මගේ ගැටලුව මෙයයි. අපේ බොහෝ බෞද්ධ යයි කියාගත් හාමුදුරුවන්ට සහ අනෙකුත් පිරිසට අවශ්‍යව ඇත්තේ ගව ගාතනය පමණකි. එය හොඳය. නමුත් මෙය ජාතිවාදය මත පදනම් වුවකි. නමුත් හාස්‍ය ජනක කරුණනම් මේ බොහෝ දෙනා ( සියලු දෙනාම නොවෙයි ) කුකුළු මස් , එළු මස් , උරු මස් සහ මාළු අනුභව කරති. ඒවාට විරුධත්වයක් නැත.
ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , මිනි මැරුම් වන මෙහෙවූ බෞද්ධ රටේ ඇයි හරකුන් වෙනුවෙන් දිවි නසාගන්නේ . දිවි නසාගන්නවට වඩා ක්‍රියාත්මක කිරීමට වැඩ ඕන තරම්ඒමට ඇත. නමුත් මෙය දිර්ගකාලින විය හැක. ටව හමුදුරුවරූ 1000 දිවි නසාගත්තත් ගව ගතනයට මෙය පිලිතුරක් නොවනු ඇත.. පැහැදිලිවම මෙය අන්තවාදී සහ තස්ත්‍රවාදය මත පදනම් උන දෙයකි.
අද ලංකාවේ කැසිනෝ කර්මාන්තය තුල තෝතැන්නක් වෙන්න යන්නේ. ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , මිනි මැරුම් පිරිල. ඉතින් ඇයි මේ තලෙයිබාන් ගලබොඩ අත්තේ ඥාණසාර වැනි භික්ෂුන්ට මේවට එරහිව නැගී සිටින්න බැරි. සංවාදයට විවුර්තයි. කුණු හරුප අවශ්‍ය නැත. කුණුහරුපවලින් තොරව ඔබට තර්කානු කුලව පිළිතුරු දිය හැක. රේප් කැපුවට කමක් නැත. නිවටයෙක් වගේ රේප් නොකපා හැකිනම් නම් සදහන් කර රේප් කැපීම වටි. බිය විය යුතු නැත මන්ද පෙරලා රේප් නොකපනු ලැබේ.

Last edited: