තලෙයි මන්නාරම හරහා ඉන්දියාට කෝච්චි පාලමක් වත් දැම්මොත්..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අඩුතරමේ ලංකාවේ ට්‍රේන් සර්විස් එකවත් දියුණු වෙයි
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    Lankawe train service eka develop wenna master plan ekak thiyenawada?
    issella hodata study karala dan thiyena railway network eka wenas wenna ona routes plan karanna ona,
    kalin government karapu multi model transport terminal concept eka hodai
    lankawe railway 'standard gauge' karanna ona
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    එහෙම ආවට ගියාට සංවර්ධන කටයුතු කරන්න බෑ.
    බයියො මේකට සතුටුයි නම් කරලා වැඩක් නෑ, උන් අඬනවා නම් කරන්න ඕනේ