තනියට ඇවිත් අක්කා යන කල පොලට
කන මේ කටුව නිම වෙන්නේ කොයි පැයට
අපලය මගේ සිකුරුලු ලැබුවේ නුඹට
තල නම් තෙලට මී බෙටි වේලෙනු කුමට
මට දුන් ටොෆිය දියවී දෙපැයක් විතර
ලගටම වෙලා දොඩවන දෙය නෑ නතර
සඳ නැග එයිද හිරු නම් දැන් ගොස් අවර
මොනවද කියන බොරු අද ගියවිට ගෙදර...........
මහින්ද රොද්රිගු

