තවත් අනතුරකින් පෘථිවිය ගැලවෙයි

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
තවත් අනතුරකින් පෘථිවිය ගැලවෙයි

QG42.jpg



මම කලින් වතාවේ පළකලා Thread එකක් සූර්‍යය කුණාටුවක් ගැන සහා පෘථිවිය එයින් ගැලවෙච්ච හැටි මේ වතාවෙත් පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්
මේකට හේතුව ඊයේ (බ්‍රහස්පතින්දා ,2012/09/14) පෘථිවියට කිලෝමීටර 383,024 දුරින් ගිහිල්ලා තියෙනවා ග්‍රහාක වස්තුවක් 2012 QG42 කියලා මේක සාමාන්‍යයෙන් අයිෆල් කුළුන ප්‍රමාණයේ
එකක්, මේ ග්‍රහ වස්තුවේ ඇස්තමේන්තු වේගය 11 km/s සහා මෙහි විශාලත්වය අඩි 625 සිට 1400 දක්වා කියලයි සදහන් වෙන්නේ, ඒ වගේම මෙහි විෂ්කම්භය
අඩි 1500 (457.2 m), මේකෙන් හානියක් නොවුනත් මේ ග්‍රාහකය ගිහින් තියෙන්නේ පෘථිවියට ගොඩක් ළගින් ,මේක කොච්චර ළගින්ද කියනවා නම්
හදටත් මෙහායින් ගිහින් තියෙන්නේ. Bob Berman නම් තීරු ලේඛයෙක් Astronomy Magazine එකට කියලා තියෙන විදියට මෙයින් වර්තමානයේ හානියක් නොවුනත්
අනාගතයේ මෙය දරුණු විපතක් ගේන්න පුලුවන් කියලයි සදහන් වෙන්නේ, මෙහි ප්‍රමාණය හා සසදන කොට.සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ නූතන තාක්ෂණයට පුලුවන් කියලා
ග්‍රහ වස්තුවක් පෘථිවියේ ඉදලා කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් තියෙන කොටම හදුනා ගන්න ,නමුත් මේක වැරදියි ඇත්තටම මොකද හැම ග්‍රහ වස්තුවක්ම
මෙහෙම හදුන ගන්න බෑ, මේ විශ්වයේ විවිධ පැති වලින් ග්‍රහ වස්තූන් එන්න පුලුවන්. දැන් හිතන්නේ අපි ලකුණු කරනවා යම් ලක්ෂ‍යක් (තිතක්) මේකේ ඉදලා අපි එක රේඛාවක්
අදිනවා උතුරු පැත්තට, තව ඉරක් අදිනවා ඊශාණ පැත්තට. දැන් අපිට හම්බ වෙනවනේ අතර මැද කොටසක්, මේක ගැන මොනවද කියන්න තියෙන්නේ?
මේ කොටස ලක්ෂ‍යේ ඉදලා ලක්ෂයෙන් ඈතට යනකොට (රේඛාව ගැසු පැත්තට සහා සීමා ඇතුලේ ඉදලා) පැහැදිලිවම මේ කොටස පළල් වෙනව නේ? මේකට
කියන්නේ වපසරිය කියලයි, ඉතින් විශ්වයේ ඈතට යනවිට මේ වපසරිය ඉතා විශාල වෙනවා ඉතින් මේක සම්පූර්ණයෙන්ම පරික්ෂා කරන්න බෑ මොකද අති විශාල නිසා
වපසරිය ඉතින් ප්‍රායෝගික වශයෙන් ග්‍රහ වස්තුවක් මිලියන ගණනක් දුරින් තියෙන කොට අදුන ගන්න ගැනිමේ සම්භාවිතාව 100% නෙවෙයි..
මේ ග්‍රහ වස්තුව අදුන ගත්තේ 2012 අගෝස්තු 26 , මේක පෘථිවිය ළගින් ගිහින් තියෙන්නේ ඊයේ (සැප්තැම්බර් 14) ඒ කියන්නේ මාසයක් වත් නෑ මේ ග්‍රහවස්තුව
අදුන ගෙන තාම. දැන් ඔයගොල්ලෝ දකින්නැති බොබ් බෙර්මන් කිව්වා මේක අනාතයේදි යම් හානියක් කරන්න පුලුවන් කියලා. මේ හානිය ඇත්තටම දැවැන්තයි.
මේකට සාමාන්‍යයෙන් බෑ පෘථිවිය සුනු විසුනු කරන්න නමුත් මෙය වැටුනොත් එම ස්ථානය හිරෝෂීමා නාගසාකි වැටුනු තැන ‍x 10 වගේ වෙයි කියලයි සදහන් වෙන්නේ
ඒ වගේම තමයි කාළගුණයේ සිදුවන වෙනස් වීම්, සත්ව වදවීම් වගේ දේවල් වුනත් වෙන්න පුලුවන්, සාමාන්‍යයෙන් 2012 QG42 ඇමරිකාවට වගේ වැටුනොත්
ලංකාවට වගේ දැඩි තර්ජනයක් එන්නේ නෑ වැඩිම වුනොත් කාළගුණීක ප්‍රශ්ණයක් එයි නමුත් මෙය පෘථිවියේ මේ පැත්තට වැටුනොත් මේ අවට හැම රටක්ම
විනාශ වෙලා යන්න පුලුවන්.. ග්‍රහ වස්තූන් අදුන ගැනිමේ මේ දුර්වලතාව නිසා ඇත්තටම අනාගතයේ ප්‍රශ්ණයක් වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ
එම නිසා සුදානමෙන් සිටින්න, පෘථිවිය දැන් දෙපාරක්ම බේරුනා (මේ මාස කිහිපය ඇතුලත) තුන්වැනි පාරත් පෘථිවිය වාසනාවන්ත වේවිද එසේ බේරෙන්න ?

මට හම්බවුනා Application එකක්, ග්‍රහක ගැටුම් වල විනාශය නිර්ණය කරන්න පුලුවන්
නමුත් ප්‍රශ්ණය කියන්නේ මේකට අවශ්‍යය දත්ත නෑ, ඒක නිසා හරියටම අගය හොයන්න බෑ
ඕන කට්ටිය ඉන්නවා නම් මෙතනට ගිහින් බලන්න


මම එකතු කරගත්ත දත්ත මේවායි (හිතන්න මේ 2012 QG42 වැටුනා කියලා පෘථිවියට එතකොට වෙන විනාශය බලන්න පුලුවන් මේකෙන්)

  1. Projectile Diameter (in meters) :457.2 m
  2. Projectile Density (in kg/m3) : 3000 (dense rock -ඝණ )
  3. Impact Velocity (in km/s) : 11.109
  4. Impact Angle (in degrees) : 45 (මේක දළ අගය ගත්තේ)
  5. Distance from Impact : ??
  6. Target Type : Sedimentary Rock

යොමුව /Reference


 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Thank you for this valuable post +
    You must spread some Reputation around before giving it to bigtop again :/
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Distance from Impact ??
    anyone knows how to find this?
    ඒ කියන්නේ ගැටුම සහ අප සිටින දුර අතර පරතරය..මෙතනට ඇතුළත් කරන අගය අනුව එයින් දෙන දත්ත වෙනස් වෙනවා..උදාහරණයක් ලෙස AIRBLAST ...මේක අප ඇතුළත් කරන distance of impact අනුව වෙනස් වෙනවා...තව උදාහරණයක් තමා TSUNAMI
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒ කියන්නේ ගැටුම සහ අප සිටින දුර අතර පරතරය..මෙතනට ඇතුළත් කරන අගය අනුව එයින් දෙන දත්ත වෙනස් වෙනවා..උදාහරණයක් ලෙස AIRBLAST ...මේක අප ඇතුළත් කරන distance of impact අනුව වෙනස් වෙනවා...තව උදාහරණයක් තමා TSUNAMI

    oh I think I've got the value..
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z



    1. Projectile Diameter (in meters) :1500 m
    2. Projectile Density (in kg/m3) : 3000 (dense rock -ඝණ )
    3. Impact Velocity (in km/s) : 11.109
    4. Impact Angle (in degrees) : 45 (මේක දළ අගය ගත්තේ)
    5. Distance from Impact : ??
    6. Target Type : Sedimentary Rock


    Distance from Impact


    එක ගන්න ඕන අය

    http://www.freemaptools.com/measure-distance.htm
    මෙතනට යන්න ඊට පස්සේ බලන්න තමන් දැන් ඉන්න රටේ ඉදලා ,උල්කාපාතය වැටෙන තැනට දුර (ඕන තැනක් ගන්න)

    ඇති වෙන හානිය


    Energy - ගැටුමෙන් නිකුත් වෙන ශක්ති ප්‍රමාණය 9.08 x 10^18 Joules = 2.17 x 10^3 MegaTons TNT - හිරෝෂීමා නාගසාකි වලට පතිත වුන පරමාණු බෝම්බය කිලෝ ටොන් 13~20 අතර ප්‍රමාණයක් මේක මේගා ටොන්


    මේ ප්‍රක්ශිප්තය නිසා වැටෙන තැන ඉදලා කිලෝමීටර් 5.78 ක ආවාටයක් හැදෙන්න පුලුවන්..
    (ඇරිසෝනාවේ බැරින්ජර් ආවාටය වගේ)




    7Nh8e.png










    මේ සදහන් කරේ අයිෆල් කුළුන තරම් විශාල උල්කාපාතකින් ඇති වෙන්න පුලුවන් බලපෑම ගැනයි..
















     

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    බුදු අම්මෝ..මං නැතෝ...මගේ අම්මේ,තාත්තේ.... සිරියාවතී අක්කේ...මාව බේරගනියෝ.....ලෝක විනාසේ එනවෝ....:rofl::rofl: