සමහර වෙලාවට මෙහෙමත් වෙනවනේ .. පට්ටෙට හිනා යන ත්රෙඩ් එකක් තියෙනවා .. එකට පට්ටේටම හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් නෑ .. එතකොට පලවෙනි එකාface එක දාල යනවා .. ඕක දකින ඊට පස්සේ එන උනුත් උන්ගේ අදහස ප්රකාශ වෙන නිසා
face එකම දාගෙන යනවා ...
![]()
දෙවෙනි ත්රෙඩ් එකේ එකෙක් වත් ඔය face එක නොදාපු එක ගැනනෙ බං මේ කතාව

face එක දාල යනවා .. ඕක දකින ඊට පස්සේ එන උනුත් උන්ගේ අදහස ප්රකාශ වෙන නිසා




එතැනින්ම ත්රෙඩ් එක අල
එහෙම බැරි නම් ටොපික් එක වෙනස් කරනවා.. අන්තිමේ ත්රේඩ් එකේ වෙන ටොපික් එකක් කතා කරන්නෙ තවත් එකක්..

