තවත් අඳුරු යතාර්ථයක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සමහර වෙලාවට මෙහෙමත් වෙනවනේ .. පට්ටෙට හිනා යන ත්‍රෙඩ් එකක් තියෙනවා .. එකට පට්ටේටම හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් නෑ .. එතකොට පලවෙනි එකා :lol: face එක දාල යනවා .. ඕක දකින ඊට පස්සේ එන උනුත් උන්ගේ අදහස ප්‍රකාශ වෙන නිසා :lol: face එකම දාගෙන යනවා ... :D

දෙවෙනි ත්‍රෙඩ් එකේ එකෙක් වත් ඔය face එක නොදාපු එක ගැනනෙ බං මේ කතාව :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මට හිතුනා ElaKiri A-Z Guide කියවනකොට..:D

පෙලක් උන් එහෙම කරනවා බං..

ඔය කොමෙන්ට් කොපි පේස්ට් කලාව නම් ගෙනාවෙ අපේ ගයියා..
මුලින්ම කොමෙන්ට් කරපු එකාගෙ කොමෙන්ට් එක කොපි කරලා දෙවනි එකා දැම්මොත්.. තුන් වෙනි එක, හතර වෙනි එක වගේ දිගටම ඒකම කරනවා..:rofl: එතනදිත් ගොඩක් උන් ත්‍රේඩ් එක කියවන්නෑ..:confused:

සමහර උන් ඉන්නවා ත්‍රේඩ් එක කියවන්න කලින් කොමෙන්ට් ටික කියවන..:rofl:

විවිධාකාර මිනිස්සු ඕයි..

ඇත්ත කතාව :yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එළකිරි එකට අලුත් වුනාට සයිබරයේ අත්දැකීම් වලින් මේ ගැන කතා කලොත්, කවුරු හරි මොකක් හරි පෝස්ට් එකක් දැම්මම කොච්චර සීරියස් එකක් වුනත් මුලින්ම කමෙන්ට් කරන අයට ඒ පෝස්ට් එක යටතේ හැදෙන සංවාදයට පාර කපන්න පුළුවන්. තමාට ඕන විදිහට. සමහර විට ඕක හිතලා කරන දෙයක්. බොහෝ වෙලාවට නොහිතා කරන දෙයක්. සංවාදයක් පටන් ගත්ත තැනම අල කරන්නත්, තේරුමක් ඇති හරවත් සංවාදයක් කරන්නත් පළමු කමෙන්ටු කිහිපය බලපානවා.

:yes:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:

    its ok baby

    http://www.elakiri.com/forum/showthread.php?t=1549312

    :rofl::rofl:

    comments බලපන්

    පැටියා;18685476 said:
    ඔය කතාවෙ ඇත්තක් තියනවා. ඒත් බං අඩුම ගානෙ Divergentsලා දෙතුන් දෙනෙක් වත් ඉන්න එපැයි නේද? :P:P

    ඒකට තමයි බන් උබල අපි වගේ උන් ඉන්නෙ

    :rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හරියට හරි ! :)

    සමහර වෙලාවට මෙහෙමත් වෙනවනේ .. පට්ටෙට හිනා යන ත්‍රෙඩ් එකක් තියෙනවා .. එකට පට්ටේටම හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් නෑ .. එතකොට පලවෙනි එකා :lol: face එක දාල යනවා .. ඕක දකින ඊට පස්සේ එන උනුත් උන්ගේ අදහස ප්‍රකාශ වෙන නිසා :lol: face එකම දාගෙන යනවා ... :D

    හිනා යන ත්‍රෙඩ් ඕනේ නැ, සිරා ත්‍රෙඩ් එකක්, උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දිහා බලපන්. ගොඩක් වෙලාවට පළවෙනියටම රිප්ලයි කරන එකා ස්මයිල් එකක් හෝ එල, මරු, පට්ට යනාදී කෙටි වචන බාවිතයෙන් පමණක් දැම්මොත් එතනින් එහාට වැටෙන සියලුම පොස්ට් වචනේ දෙකේ ඒවා සහ බම්ප් පමණි.:rolleyes: එතැනින්ම ත්‍රෙඩ් එක අල :rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අවංකවම කිව්වොත් මාත් ත්‍රේඩ් ගොඩක් කණපිට ගහලා තියෙනවා.. :rofl: වැල කතා දාලා, පිංතූර දාලා, සිංදු දාලා අනං මනං ආතල් අරන්..:baffled: එහෙම බැරි නම් ටොපික් එක වෙනස් කරනවා.. අන්තිමේ ත්‍රේඩ් එකේ වෙන ටොපික් එකක් කතා කරන්නෙ තවත් එකක්..:rofl: හැබැයි මං එහෙම කරන්නෙ ආතල් සීන් ත්‍රේඩ් වලට විතරයි..:eek:

    සමහර ත්‍රේඩ් තියෙනවා ත්‍රේඩ් එකේ තියෙන දේට වඩා ඒකට දාපු කොමෙන්ට් එක හිට් වෙන.. වැඩියක්ම කොමෙන්ට් වැටෙන්නෙ රිප්ලයි එක කෝට් කරලා..:rofl:
     
    uba oya wade hamadaama karanawane :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජොනී බට්ට;18685483 said:
    හිනා යන ත්‍රෙඩ් ඕනේ නැ, සිරා ත්‍රෙඩ් එකක්, උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දිහා බලපන්. ගොඩක් වෙලාවට පළවෙනියටම රිප්ලයි කරන එකා ස්මයිල් එකක් හෝ එල, මරු, පට්ට යනාදී කෙටි වචන බාවිතයෙන් පමණක් දැම්මොත් එතනින් එහාට වැටෙන සියලුම පොස්ට් වචනේ දෙකේ ඒවා සහ බම්ප් පමණි.:rolleyes: එතැනින්ම ත්‍රෙඩ් එක අල :rofl:

    ඔව් ඔව් සිරා කේස් එක .. :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    1. මට නං ඔය දෙකටම හිනා යන්නෙ නෑ
    2. කොටු 11 හේ එකෙක් නෙවෙයි GTRZ ආවත් මගේ අදහස තමයි මෙතන දාන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්බෝ මෙයාගේ සැර :P:rofl::rofl::rofl:
    මං වැඩිය ස්මලීස් යූස් කරන්නෑ බං ඒකයි සැරයි වගේ පේන්නෙ. ඒ උනාට මං හරි හිත හොඳ මිනිහ :rofl: මං කරන වැඩ වලට ඇඩ්මින්ලත් රෙප් කපනව යකොව් :rolleyes::rofl:

    6LcJqgm.png

    අම්බෝ මෙයාගේ ගඳ :P:rofl::rofl::rofl:
    :angry:

    pffff
    Expose වෙන්න ආසද

    :lol::lol:

    අයියෝ මං එක්ස්පෝස් වෙලා නෙහ් බං ඉන්නේ. මගේ නමට වැටිල තියෙන ටැග්ස් බලපන් :rofl:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.

    ah jamis banda elakiri forum eketh innawa :shocked::shocked::shocked:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි පැටියා ඩිවලොප් වෙලානේ :shocked: