හ්ම් ඔක ඇත්ත තමයි . ඔකත් හරියට අපි පාරේ තොටේ යන කොට එක පාරට සින්දුවක පද කිහිපයක් මතක් වෙනවා .ඒ ඇසිල්ලකින් ඒ සින්දුවම අපට රේඩියෝ එකක(බස් එකක,වෙලදසලක) ඇහෙන්න ගන්නවා . එත් ඇත්තටම අපිට කලින් ඔය සින්දුව ඇහිල තමයි අපේ මොලේට ඒ පණිවිඩය ගෙනිහින් තමයි අර පද පේලිය මතක් වුනෙත් ඒ ඔකට ප්රතිචාර දක්වන්න ටයිම් ඩිලේ එකක් වෙනවා .ඔය වගේම සීන් එකක් තමයි අපි කොමන්ට්ස් කරනකොටත් වෙන්නේ කලින් ලැබි ඇති පොස්ට් වලින් අපි නොදැනුවත්ම අපි දක්වන ප්රතිචාරයන්ට බලපානවා.
උඹ විතරයි ඔය psychological සීන් එක ගැන කමෙන්ට් කරලා තියෙන්නෙ. ඔය ගැන දැනුමක් තියනවනං තව විස්තර දාපංකො

Last edited:

