තවත් අමාත්‍යවරයෙක්ට කොරෝනා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා නිරෝධායනය සදහා යොමු කොට ඇති බව වාර්තා වනවා.

    එමෙන්ම ඒ මහතාගේ පළමුපෙළ ආශ්‍රිතයන් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

    https://www.truenews.lk/corona-to-another-minister/