තවත් අවාසනාවන්ත මරණයක්

Sen-lu

Well-known member
  • ණය පියව ගන්නද කඩේ ගිහින් තියෙන්නෙ? මම හිතුවේ කට්ටිය කඩේ යන්නෙ රට ජාතිය වෙනුවෙන් කැක්කුමට කියල.

    කොහොමත් නිවන්සුව ලැබෙන්නේ නෑ කියල දන්නවනෙ. ඒ නිසා තමන් හදපු ගස් වල ඵල නෙලා ගන්න ලංකාවේම ඉපදෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @erozan උඹ තමා ඊලඟට

    (කඹයක් ගන්න සල්ලි නැත්තම් කියපන් අපි සම්මාදම් කරලා අරන් දෙන්නම්)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අනිවා වියදම් කරලා ඇත්තේ ඊට වඩා වාසියක් ගන්නනේ. නැත්තන් ගෙවල් දොරවල් උගස් තියයිද? අපේ පැත්තේත් ඉන්නවා නාලක ගොඩහේවට බැහලා වැඩකරපු ඩයල් එකක්. ඌට ආණ්ඩුවේ රස්සාවක් දෙනවා කියලා කරපු රස්සාවෙන් අයින් වෙලා වේලි වේලි ඉන්නවා ගෙදරට වෙලා.