ණය පියව ගන්නද කඩේ ගිහින් තියෙන්නෙ? මම හිතුවේ කට්ටිය කඩේ යන්නෙ රට ජාතිය වෙනුවෙන් කැක්කුමට කියල.
කොහොමත් නිවන්සුව ලැබෙන්නේ නෑ කියල දන්නවනෙ. ඒ නිසා තමන් හදපු ගස් වල ඵල නෙලා ගන්න ලංකාවේම ඉපදෙන්න කියල තමයි ප්රාර්ථනා කරන්නෙ.