තවත් ඇම්ඩගේ කතාවක්...

blue_in_rio

Well-known member
  • එහෙමද මචං. මම නම් එහෙම නරක අදහසින් නෙමේ දැම්මේ... හැමෝටම හිනා වෙන්න දැම්මෙ.

    මමත් හිනාවෙන්න තමයි මචන් දැම්මේ..අනික උඹවගේ මෙච්චර සැර වචන දැම්මෙත් නෑ.සමහරවිට මම එතකොට අලුත් නිසා වෙන්න ඇති.මේකේ ඇඩ්මින්ලා අලුත් එවුන්ට සලකන්නේ එහෙමද දන් නෑනේ මචන්.... :angry::angry::angry::angry: