තවත් ඉහලට (18+ වගේ තමයි)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තවත් ඉහලට (18+ වගේ තමයි)

    තවත් ඉහලට (18+ වගේ තමයි)

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් (ඔක්ටේන් 90) මිල රු 10 කින් ඉහලට...දැන් පෙට්‍රල් ලීටරයක නව මිල රැපියල් 159...:no::no:
     
    Last edited:
    • Like
    Reactions: c boy

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Loka welada pole thel mila wadi wena hatiyata Obama awath Lankawe aduwata denna baha.
    Diesel wadi nokara government eka minissunta loku sahanayak karala thiyenne.
     
    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    තවත් ඉහලට (18+ වගේ තමයි)

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් (ඔක්ටේන් 90) මිල රු 10 කින් ඉහලට...දැන් පෙට්‍රල් ලීටරයක නව මිල රැපියල් 153...:no::no:

    Rs-153 නොවෙයි බං 159
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    haffatasiri. hoda wele eye mama petrol tikak gahagaththe...... hoda keppa wassek gaththa nam hari bakkiyak hada ganna.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    0120.gif
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Loka welada pole thel mila wadi wena hatiyata Obama awath Lankawe aduwata denna baha.
    Diesel wadi nokara government eka minissunta loku sahanayak karala thiyenne.

    අනේ නිකන් පලයන් යන්න....නිකන් කයිවාරැ නොගහ.....:no:
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අපෝ මදි මදි හොඳටම මදි වැඩි කරපු ගාන ...
    තව වැඩි කරන්න පස්ස බිම ඇනෙන්නම ... මොකද ජීවත් වෙන්න හොඳටම අමාරු තත්වෙන් ඉන්නේ මැදමුලන පුක් ගැට්ටන්ට චන්දෙ දීපු කැපුවත් නිල් SLFP උපන්ගෙයි මෝඩයොම තමයි ... උන් හරියට ඉගෙනගෙනත් නැති නිසා හරිහමන් රස්සාවක් කොරන්න විදියක් නෑ ... පන්දමට හම්බවුණු මොකක් හරි පොඩි රස්සාකෑල්ලක් කොරගෙන තමයි ඉන්නේ ... අපේ අහළ පහළත් ඉන්නවා එහෙම උන් ... අපිත් එක්කත් කතා කොරද්දි කියනවා "අම්මෝ අය්යේ මිනිස්සු හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ ... කවදා හරියයිද මන්දා" කියලා ...
    හරි යයි හරි යයි .. බලාගෙන හිටපියවු ...
    ඒ වුනාට චන්දයක් තියෙනකොට කියන්නේ "අපි ඉතින් පරම්පරාවෙන්ම ශ්‍රී ලංකාකාරයො නේ (පරම්පරාවෙන්ම මෝඩයෝ) ... මොන හිතකින් වෙන පක්ෂෙකට දෙන්නද " කියලා ...
    යකෝ වෙන එකකට දෙන්න බැරිනම් ඔය මෝඩ මූසල 1956 ඉඳන්ම රට අගාදෙටම තල්ලු කරන්න ට්‍රයි කරපු පක්ෂෙට චන්දෙ නොදී ඉඳපියවුකෝ ... මොළයක්, සාමාන්‍ය දැනීමක් ඇති මිනිස්සු හොඳ පක්ෂයක්, නායකයෙක් ‍තෝරගන්නකන් ...

    අපි නම් හැම්, බේකන්, චීස්, පුඩින් කන්න නැතත්, ඉතුරුවක් කියලා කරන්න චිදියක් නැතත්, කරන රස්සාවෙන් කොහොම හරි තුන් වේල කාලා නොමැරී ඉන්නවා ...
    මුන්ට චන්දෙ දීපු මෝඩ මූසල හිඟන්නො කන්න නැතුව මැරිල යනකන්ම වැඩි කරපියවු බඩු මිල ...
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇත්තෝ කති බොති සුඛති.....
    නත්තෝ සුත්ත පිට පෙරලා බැලෙති......
    ප#ට පඬුවෝ හෙලුවෙන් වනති.
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    machan aith thawa Rs 5 walin petrol wadi wenawa kiyanawa labana aurudde February walin passe, e wadi wenakota Desol , Bumithel okkoma awamaya Rs 9 kin wadi wenawai kiyanawa... Cheers!!! :no: :no: :no:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපෝ මදි මදි හොඳටම මදි වැඩි කරපු ගාන ...
    තව වැඩි කරන්න පස්ස බිම ඇනෙන්නම ... මොකද ජීවත් වෙන්න හොඳටම අමාරු තත්වෙන් ඉන්නේ මැදමුලන පුක් ගැට්ටන්ට චන්දෙ දීපු කැපුවත් නිල් SLFP උපන්ගෙයි මෝඩයොම තමයි ... උන් හරියට ඉගෙනගෙනත් නැති නිසා හරිහමන් රස්සාවක් කොරන්න විදියක් නෑ ... පන්දමට හම්බවුණු මොකක් හරි පොඩි රස්සාකෑල්ලක් කොරගෙන තමයි ඉන්නේ ... අපේ අහළ පහළත් ඉන්නවා එහෙම උන් ... අපිත් එක්කත් කතා කොරද්දි කියනවා "අම්මෝ අය්යේ මිනිස්සු හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ ... කවදා හරියයිද මන්දා" කියලා ...
    හරි යයි හරි යයි .. බලාගෙන හිටපියවු ...
    ඒ වුනාට චන්දයක් තියෙනකොට කියන්නේ "අපි ඉතින් පරම්පරාවෙන්ම ශ්‍රී ලංකාකාරයො නේ (පරම්පරාවෙන්ම මෝඩයෝ) ... මොන හිතකින් වෙන පක්ෂෙකට දෙන්නද " කියලා ...
    යකෝ වෙන එකකට දෙන්න බැරිනම් ඔය මෝඩ මූසල 1956 ඉඳන්ම රට අගාදෙටම තල්ලු කරන්න ට්‍රයි කරපු පක්ෂෙට චන්දෙ නොදී ඉඳපියවුකෝ ... මොළයක්, සාමාන්‍ය දැනීමක් ඇති මිනිස්සු හොඳ පක්ෂයක්, නායකයෙක් ‍තෝරගන්නකන් ...

    අපි නම් හැම්, බේකන්, චීස්, පුඩින් කන්න නැතත්, ඉතුරුවක් කියලා කරන්න චිදියක් නැතත්, කරන රස්සාවෙන් කොහොම හරි තුන් වේල කාලා නොමැරී ඉන්නවා ...
    මුන්ට චන්දෙ දීපු මෝඩ මූසල හිඟන්නො කන්න නැතුව මැරිල යනකන්ම වැඩි කරපියවු බඩු මිල ...

    ELA ELA THAWA ARAPIYA UDA.........