තවත් එක් අසහන ත්‍රෙඩ් එකක් නොවේ

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    තවත් එක් අසහන ත්‍රෙඩ් එකක් නොවේ

    නොවේ කිව්වට එහෙමද මන්දා. හරි ඒකට කමක් නැ. අපි හැමෝටම ඉතින් හියුමන් බීන්ස් ලා විදියට ලීගල් හෝ ඉලීගල්; සිංගල් හෝ ඩබල් සෙක්‍ස් ලයිෆ් එකක් තියනවනේ. අන්න ඒ ලයිෆ් එකේ ඔබ තුමාල ලබපු සුපිරිම ෆන්ම පට්ටම අත්දැකීම මොකද්ද කියල පොඩඩක් කියමුකෝ බලන්න. වැරදියට හිතන්න එපා හොඳේ. මේ පොඩි සමීක්‍ෂනයකට.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ** මාමයිට් ගාගන්නද හදන්නේ :baffled:

    නැ බම් ප්‍රොජෙක්ට් එකක් බම්. අලුත් දෙයක් ඉගෙන ගන්න හදන් එකෙක්ට උදව් කරපන් බම්. නැද්ද මොකුත් එක්ස්පීරියන්ස් එහෙම? :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    zDgotXl.gif

     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අනේ පල උත්ටෝ කෙප්ප හලන්නේ නැතුව...

    මොකද්ද ඔවා! ඔවාට තර්ම් එක්ස්පීරියන් අපිට නැ තමා . පොඩ්ඩක් මනුස්සයෙක් මොකක් හරි අහපුවාම දන්න දෙයක් නම් කියල දෙනවකො. මොකද ගෙවෙනවයැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නැ බම් ප්‍රොජෙක්ට් එකක් බම්. අලුත් දෙයක් ඉගෙන ගන්න හදන් එකෙක්ට උදව් කරපන් බම්. නැද්ද මොකුත් එක්ස්පීරියන්ස් එහෙම? :sorry:
    අලුත් දෙයක් ඉගෙනගන්න අයට වල කපන එක තමා මගේ නං සිරිත :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට දැන් කෙල්ලෝ වැඩක් නෑ...කෙල්ලන්ගේ GAS බලපු කාලේ ඉවරයි
    අද ආවේ පොස්ට් එකෙන් ගෙදරටම මේ ජාතියේ 2ක් ම....


    29go8x3.jpg

    2up6yqa.jpg

    2uqj56x.jpg

    2q3vhgx.jpg




     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අලුත් දෙයක් ඉගෙනගන්න අයට වල කපන එක තමා මගේ නං සිරිත :yes:

    :(:no: අනේ එහෙම කරන්න එපා සර්. පේනවනෙ මගෙ ඇගේ හැටි.
    අපිටත් දැනුවත් වෙන්න ඉඩ දියල්ලකෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :(:no: අනේ එහෙම කරන්න එපා සර්. පේනවනෙ මගෙ ඇගේ හැටි.
    අපිටත් දැනුවත් වෙන්න ඉඩ දියල්ලකෝ
    අනේ ඕව ගැන අත්දැකීම් නෑ බන් අපිට :P තාම පොඩි උන් නේ අපි