තවත් එක් කතාවක්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ වෙනමම ලෝකෙක අතරමං උනා වගේ..
    9.gif

    පොත් අරගෙන කියෙව්වට කවදාවත් පොත ලියන කෙනා එක්ක අදහස් හුවමාරු කරගෙන නෑනේ..:yes:
    ඒ නිසා කට්ටිය කියන දේවල් ගණන් ගන්න එපා.. හොඳ කියන උන් දාහක් අතරේ එකෙක් දෙන්නෙක් නරකත් කියයි..:)
    පට්ටයි මචන්..
    අද ඉඳන් දිගටම කියවනවා..

    භාතියගේ කතා සෙට් එකත් කියවන්න ඕනේ..:dull: