දැන් ඇහෙන දේසපාලු කතා වලට වැඩිය මේ වගේ බලු කතා දාහෙන් සම්පතයි...

හැමෝටම තැන්කූ වේවා.එක එක්කෙනා වෙන වෙනම quote කරන් නැතුව ඔක්කොම එකට quote කරන්න දන් නැතෝ.
දන්න කෙනෙක් කියල දීපියෝ.ලොකු උදව්වක්.image සයිස් අඩු කරන විදියත් ඕ...නේ
![]()

niyamayi!!
patta machan![]()
දැන් ඇහෙන දේසපාලු කතා වලට වැඩිය මේ වගේ බලු කතා දාහෙන් සම්පතයි...
එලකිරියෙ දැකපු වෙනස් විදිහක බලු ත්‍රෙඩ් එකක්...
++4
fatta rep++++
patta
බලු කතාව මරු!!!



කමෙන්ට් එකට අදාල "Quote" කියන button එකට දකුනු පත්තෙ තියෙන + ලකුණ තියෙන button එක ක්ලික් කර ගෙන ක්ලික් කරගෙන ගිහින් රිප්ලයි කරපං මචං...
මම නං සයිස් අඩු කරන්නේ ෆොටොසොප් වලින්..





