තවත් එකෙක් ට බඩු පැකට් වෙන්න යන්නෙ ???

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ උනාට කලකිරෙනවා බන් . ඒක මගේ first ලව් එක :(

    සිරා ..වෙනකන් හිතාගන්න බෑ ...
    කියල කතාබහ කරලා අයින් වෙනවා නම් කිසි අව්ලක් නෑ
    උඹේ වෙලාව හොදයි...ශුවර් ඩොකාටත් ඔච්චරයි.. මෙලහටත් රෙෆෙක් ගහනවත් ඈති

    මටනම් කෙල්ලෝ ඉදලත් නෑ, ඉස්සරහට හම්බ වෙන එකකුත් නෑ. සදාකාලිකව තනිකඩව ඉදලා මැරිලා යාවි.
    ඈයි උඹෙත් පෙනුම ඉරෝසන් වගේමද? එච්චරම අජූවද?
    ------ Post added on Sep 23, 2021 at 2:12 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1) රණ්ඩු කෙක්ක තරහ ගියාම පුපුරනවා..😐
    2) එකී queen වගේ ඉන්න බලන්නේ
    3) මගේ ඉස්කෝලේ මගේ හොදම යාලුවෙක් dokek , පොර එක්ක කෙල්ල ගියා . මාත් එක්ක 3 fucking years love කරලා 🥴.( මට bsc , msc දැනට mphil යන්නේ ... Chemistry.. ඊට වඩා රහ ඇති mbbs.. කෙල්ලගේ අම්මලාට ඒමත් කීව හැකි නේ කොල්ලා dokek කියලා ලොකුවට.. )

    4) , 5) .... n) ගිය එකත් නෙමේ ලොකුම අව්ල ... මාත් එක්ක love කරද්දීම මෙකී අරු එක්කත් game එක adan ගිහින් අන්තිම අව්රුද්දේ වගේ.. අන්න ඒකයි මට අවල... යන මගුලක යන්න පුළුවන්.. බලෙන් තියා ගන්න අම්රුවක් නෑ.. ඒත් මෙකී අව්රුද්දක් වගේම හොරා පොලිස් කරලා... හෙනට hurt උන එකට මට..

    ඔයා කෙහෙල් මළ නිසා මට ganu එපා උනා...
    2016 වගේ උනේ... තාම ඔලුව හැදුනේ නෑ අලුත් එකක් කරන්න .. 😔
    otanin ohoma wela iwara una eka hodai.. mta una ewa dnnawanm ohoma kianne nah.. hodama de taniyama hri inna eka natinm foreign kenek ekka inna eka
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    otanin ohoma wela iwara una eka hodai.. mta una ewa dnnawanm ohoma kianne nah.. hodama de taniyama hri inna eka natinm foreign kenek ekka inna eka
    ඔම කියන්න එපා යකු... දැන් කුතුහලේ එනවා නේ ..
    සිරාවට උබට මෝකෝ උනේ ? 😐
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    1) රණ්ඩු කෙක්ක තරහ ගියාම පුපුරනවා..😐
    2) එකී queen වගේ ඉන්න බලන්නේ
    3) මගේ ඉස්කෝලේ මගේ හොදම යාලුවෙක් dokek , පොර එක්ක කෙල්ල ගියා . මාත් එක්ක 3 fucking years love කරලා 🥴.( මට bsc , msc දැනට mphil යන්නේ ... Chemistry.. ඊට වඩා රහ ඇති mbbs.. කෙල්ලගේ අම්මලාට ඒමත් කීව හැකි නේ කොල්ලා dokek කියලා ලොකුවට.. )

    4) , 5) .... n) ගිය එකත් නෙමේ ලොකුම අව්ල ... මාත් එක්ක love කරද්දීම මෙකී අරු එක්කත් game එක adan ගිහින් අන්තිම අව්රුද්දේ වගේ.. අන්න ඒකයි මට අවල... යන මගුලක යන්න පුළුවන්.. බලෙන් තියා ගන්න අම්රුවක් නෑ.. ඒත් මෙකී අව්රුද්දක් වගේම හොරා පොලිස් කරලා... හෙනට hurt උන එකට මට..

    ඔයා කෙහෙල් මළ නිසා මට ganu එපා උනා...
    2016 වගේ උනේ... තාම ඔලුව හැදුනේ නෑ අලුත් එකක් කරන්න .. 😔
    ඕව මොනවා ද යකෝ. ඒ හුත්ති මම එක්ක යාළු වෙලා ඉන්න ගමන් වටේට මයි යාළුවොන්ටයි කියල එහෙම එකක් නෑ මම පස්සෙන් එනවා කියල. මම ඒකිට අනන්තවත් කිව්වා ඔයා අකමැති නම් දැන්ම කියන්න කියල. අරම හැමෝට ම කිය කිය මට කියල එක එක වැඩත් ගන්න ගමන් ඉදල විභාගෙට මාසයක් තියල බූට් එක තිබ්බ පට්ට වේසියක් කම්පෙයා කරන්නවත් පුළුවක් ද බං ඕකි එක්ක? කැරි ම බැල්ලියක් ඒකි නම්
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93

    අවුරුදු 3 කට ඇරියස් අවුරුදු 6 ක් විතරම ගෙවනවද ?
    මරු යාලුවෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඕව මොනවා ද යකෝ. ඒ හුත්ති මම එක්ක යාළු වෙලා ඉන්න ගමන් වටේට මයි යාළුවොන්ටයි කියල එහෙම එකක් නෑ මම පස්සෙන් එනවා කියල. මම ඒකිට අනන්තවත් කිව්වා ඔයා අකමැති නම් දැන්ම කියන්න කියල. අරම හැමෝට ම කිය කිය මට කියල එක එක වැඩත් ගන්න ගමන් ඉදල විභාගෙට මාසයක් තියල බූට් එක තිබ්බ පට්ට වේසියක් කම්පෙයා කරන්නවත් පුළුවක් ද බං ඕකි එක්ක? කැරි ම බැල්ලියක් ඒකි නම්
    බලන් ගියාම සේරම බඩුනේ..
     
    • Sad
    Reactions: timetraveler1921

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොකක්ද මේ එකම කුන කොටනවා කියන්නෙ? 🤔
    ekama de repeat gahanwa athi ape un othana... sure ekata meki nisa ara ekek belle wela daa gatta eka ape un repeat gahanawa athi ... eka tamai oya kiyanne mam hithanne bn...
     
    • Wow
    Reactions: shenat