තවත් ජෙපි ආප්ප උත්තියක් ලැට් කට අරියි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    සිරාවට මමනම් අනුර අය්යා රට කරන විදිය ගැන කිසි අව්ලක් නැහැ , හැබැයි අපරාදේ මිනිහගේ ආණ්ඩුව කරන හොද වැඩ ඔක්කොම මේ වගේ ගොන් ගෑනු නිසා විනාස වෙනවා , මේවගේ වටේ ඉන්න එලදෙන්නු හරක් ටික මිනිහව නැති කරනවා
    අපරාදේ මහන්සිය .
    එක නම් ඇත්ත. BBC එකෙන් 24 වෙනිදා 600mm වැස්සක් එන්න පුළුවන් කිව්වහම අනුර ඇතුළු ආණ්ඩුව කලින් ඉදන්ම ලෑස්ති වෙච්ච හැටි සුපිරි නේද ?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,544
    8,772
    113
    ඔය මාලිමාවේ ලැට්මාලිව පුළුවන් තරම් tv debate වලට ගෙනව්න්න ඕනේ. එයා ලොකු සම්පතක් :lol:
    මුන් දෙතුන් දෙනා නැත්නම් විපක්ෂෙට මාතෘකා 75% ම නැති වෙනවා.
     
    • Haha
    Reactions: KDH

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    Devil is in the details...

    A cyclogenesis with int 168Hours ( 7 Days is High ). No one cared ...



    594532289_10163659384066287_4937917565271254046_n.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලැට් මාලී + කොම්බු රොටී නයා ඇන්ටිජන් හොරා... නියම ගලි බවුසර් දෙකක් 🤮 🤮 🤮 🤮 🤮
     
    • Haha
    Reactions: KSPathirana

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Devil is in the details...

    A cyclogenesis with int 168Hours ( 7 Days is High ). No one cared ...



    594532289_10163659384066287_4937917565271254046_n.jpg
    මේ කියල තියෙන්නේ 25-26 වෙනකොට අවපාතයක් හැදෙන්න තියන probability එක high කියල November 19 වෙනිදම.

    එකනේ මේක හරි. Regional Specialised Meteorological Centre (RMSC) එක ලංකාවටත් දන්වනවා. doppler නැහැ කියලා බේරෙන්න බැහැ.


    The IMD had first predicted the formation of a depression as early as November 13, and issued an alert over the possibility of cyclogenesis on November 20. From November 23 onwards, IMD issued three-hourly and six-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner.

    The India Meteorological Department (IMD) runs the Regional Specialised Meteorological Centre (RMSC), which monitors the oceans in this region and issues alerts for cyclones. It serves all the regional countries — Bangladesh, Maldives, Myanmar, Oman, Pakistan, Sri Lanka and Thailand.

    https://indianexpress.com/article/explained/explained-sci-tech/cyclone-ditwah-sri-lanka-10398601/
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    මේ ආප්පේ පිච්චුනොත් ආප්ප කීයක් අනාථ වෙයිද ? උඹ සෑහෙන ලොකු පවක් කරගන්න යන්නේ..

    මේකිගේ History එකෙත් හරිනිගේ වගේ ආප්ප ද ?
     
    • Haha
    Reactions: KDH