එක නම් ඇත්ත. BBC එකෙන් 24 වෙනිදා 600mm වැස්සක් එන්න පුළුවන් කිව්වහම අනුර ඇතුළු ආණ්ඩුව කලින් ඉදන්ම ලෑස්ති වෙච්ච හැටි සුපිරි නේද ?සිරාවට මමනම් අනුර අය්යා රට කරන විදිය ගැන කිසි අව්ලක් නැහැ , හැබැයි අපරාදේ මිනිහගේ ආණ්ඩුව කරන හොද වැඩ ඔක්කොම මේ වගේ ගොන් ගෑනු නිසා විනාස වෙනවා , මේවගේ වටේ ඉන්න එලදෙන්නු හරක් ටික මිනිහව නැති කරනවා
අපරාදේ මහන්සිය .
