උඹේ වෙලාව හොදයි...ශුවර් ඩොකාටත් ඔච්චරයි.. මෙලහටත් රෙෆෙක් ගහනවත් ඈතිඒ උනාට කලකිරෙනවා බන් . ඒක මගේ first ලව් එක
සිරා ..වෙනකන් හිතාගන්න බෑ ...
කියල කතාබහ කරලා අයින් වෙනවා නම් කිසි අව්ලක් නෑ
ඈයි උඹෙත් පෙනුම ඉරෝසන් වගේමද? එච්චරම අජූවද?මටනම් කෙල්ලෝ ඉදලත් නෑ, ඉස්සරහට හම්බ වෙන එකකුත් නෑ. සදාකාලිකව තනිකඩව ඉදලා මැරිලා යාවි.
------ Post added on Sep 23, 2021 at 2:12 PM


