ගෝට සුදු වෑන්
රනිල් නිල් වෑන්
එහෙම නැත්නම් තිර නාට්ටියක් ද දන්නේ නෑ
ටයර් පිච්චෙන ගඳවල් එහෙම එයි එහෙනම්වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කැඳවූ උද්ඝෝෂණයකට සහභාගීවී, පෙරළා යමින් සිටි රුහුණු මහා ශිෂ්‍ය සංඟමයේ හිටපු සභාපති හා අරගලයේ ක්‍රියාකාරීම සාමාජිකයෙකු මෙන්ම අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු වූ ඇන්තනී වෙරංග පුෂ්පික, මීට සුළු මොහොතකට පෙර සිවිල් හැඳගත් පුද්ගලයන් කණ්ඩායමක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට බස්රථයක් තුළදී, ඉන් බලහත්කාරයෙන් බස්සවා පැහැරගෙන ගොස් තිබේ.
එම පිරිස මෙසේ ඔහුව පැහැරගෙනගොස් ඇත්තේ GC - 0342 නිල් පැහැ ජීප් රථයකින් බවටත් පැවසේ.
27.07.2022