තවත් එකෙක් ඩවුන් වගේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කැඳවූ උද්ඝෝෂණයකට සහභාගීවී, පෙරළා යමින් සිටි රුහුණු මහා ශිෂ්‍ය සංඟමයේ හිටපු සභාපති හා අරගලයේ ක්‍රියාකාරීම සාමාජිකයෙකු මෙන්ම අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු වූ ඇන්තනී වෙරංග පුෂ්පික, මීට සුළු මොහොතකට පෙර සිවිල් හැඳගත් පුද්ගලයන් කණ්ඩායමක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට බස්රථයක් තුළදී, ඉන් බලහත්කාරයෙන් බස්සවා පැහැරගෙන ගොස් තිබේ.​

    එම පිරිස මෙසේ ඔහුව පැහැරගෙනගොස් ඇත්තේ GC - 0342 නිල් පැහැ ජීප් රථයකින් බවටත් පැවසේ.

    27.07.2022​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝට සුදු වෑන්
    රනිල් නිල් වෑන්

    එහෙම නැත්නම් තිර නාට්ටියක් ද දන්නේ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝට සුදු වෑන්
    රනිල් නිල් වෑන්

    එහෙම නැත්නම් තිර නාට්ටියක් ද දන්නේ නෑ

    ඔව් උන්ම අන්ත්‍රස් වෙලා නාටකයක් නටන සීන් එකක් තියෙන්නේ.​

    • Like
    Reactions: nicjosh83

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කැඳවූ උද්ඝෝෂණයකට සහභාගීවී, පෙරළා යමින් සිටි රුහුණු මහා ශිෂ්‍ය සංඟමයේ හිටපු සභාපති හා අරගලයේ ක්‍රියාකාරීම සාමාජිකයෙකු මෙන්ම අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු වූ ඇන්තනී වෙරංග පුෂ්පික, මීට සුළු මොහොතකට පෙර සිවිල් හැඳගත් පුද්ගලයන් කණ්ඩායමක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට බස්රථයක් තුළදී, ඉන් බලහත්කාරයෙන් බස්සවා පැහැරගෙන ගොස් තිබේ.​

    එම පිරිස මෙසේ ඔහුව පැහැරගෙනගොස් ඇත්තේ GC - 0342 නිල් පැහැ ජීප් රථයකින් බවටත් පැවසේ.​

    27.07.2022​

    ටයර් පිච්චෙන ගඳවල් එහෙම එයි එහෙනම්
    ඔලු නැති බොඩි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    බොරැ බොරැ උන්ම අතුරු දහන් වෙලා රජය උඩින් යවන සීන් එකක් තියෙන්නෙ ඌ ගෙ ෆොටෝ නැද්ද
     
    • Like
    Reactions: hirashgeff

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අරගල බැල්ලිගේ පුතාලා අල්ලගන්නවා නේ එකා එකා🤣

    ඔලුව වෙන් කරලා පාර්සල් කරලා ඕකුන්ගේ පවුල් වලට යවන්න ඕන🤣
    ------ Post added on Jul 27, 2022 at 4:15 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ඔවා නාට්‍ය වෙන්නත් පුළුවන් . ඔය අරගල කාරයො කොහොමද
    Refugee ගන්නේ කියලා බලාගෙන ඉන්නේ🤩🤩