තවත් ඒකාධිපතියෙක් රජ පුටුව හැර දමා පළා යය&#353

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    americawa china walin yapenawa wagema chinat yapenne USA walin., China wala lokuma buyer tamai USA, itin USA nati unot China walatat kela wenawa. Indiyawatat echcharai. namut USA gattama unge life standard eka China wala ewunge life standard ekata wada godak usas. India gana nam kata karala wadak na ne.
    ඇමෙරිකාව වැටුන කියලනම් චිනෙ වැටෙන් නැ කොල්ල උන්ගෙ වත්කම් බොහොම වැඩි යම් බලපෑමක් වෙයි ඒක පිලි ගන්නව, නැතුව වැටෙන්නෙ නම් නැ. ඇමරිකාව එවුන්ගෙ අධි සුකොපබොගි ජිවන රටාව තමයි ඇමරිකාවට ගහන ගුල්ල.:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland

    අපේ එකා යන රටවල් නම් වැටෙනව
    යුක්රේනයට ලඟදි ගියා නේද අපේ රජා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවේ තියෙන්නේ සක්කිලි පාලනයක් සක්කිලියෝ
    ඇත්ත ඇත්ත උබ වගේ සුද්දගෙ @@ ලොවන සක්කිලින්ට එහෙම පේනව.:):) ඒත් ඇත්ත ඒක නෙමේ,:no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඇත්ත ඇත්ත උබ වගේ සුද්දගෙ @@ ලොවන සක්කිලින්ට එහෙම පේනව.:):) ඒත් ඇත්ත ඒක නෙමේ,:no::no:

    සක්කිලියට රිදිලා දූවගෙන ආව
    රන්ගොජා යන යන රටවල් ඉවරයි
    ඕකා පයගහන තැනකට වගතුවක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අපේ එකා යන රටවල් නම් වැටෙනව
    යුක්රේනයට ලඟදි ගියා නේද අපේ රජා

    සුද්දගෙ @ක ලොවන එකාට හැපී.ලොල් ඇයි බන් උබල ඔච්චර සුද්දට දෙන්නෙ.??? උබලගෙ අත්තල මුත්තලගෙ ඉදන් සුද්දෙගෙ @@ ලොවන එක වෙන්ඩ ඔනෙ උබලගෙ ජොබ් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සක්කිලියට රිදිලා දූවගෙන ආව
    රන්ගොජා යන යන රටවල් ඉවරයි
    ඕකා පයගහන තැනකට වගතුවක් නෑ
    තොටනෙ රිදුනෙ බැල්ලියෙ,:P තොනෙ හොදටම රිදොගෙන මාව QUOTE කරේ. :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    තොටනෙ රිදුනෙ බැල්ලියෙ,:P තොනෙ හොදටම රිදොගෙන මාව QUOTE කරේ. :P:P

    ඇයි වේසියේ විමලෙ තොගෙන් අහන එක තෝ අපෙන් අහන්නේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි වේසියේ විමලෙ තොගෙන් අහන එක තෝ අපෙන් අහන්නේ :rofl:
    තොගෙ ඔය සුද්දගෙ @@ ලොවන ගතිය තොගෙ නමෙනුත් පේනව uk,@@ තමා.:lol::lol::lol::lol: ගගේ පැනපන් අනාතය.:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    එරෝ ඩි ස්ට්‍රේ ඩෝග් ඉජු ඉජු
    අරුණයා ගියා මස් කටු ගේන්න
    එතකං හිටපං බුරන්නේ නැතුව
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවේ කොහෙද බන් ඒකාධිපති පාලනයක් තියෙන්නෙ?? :rolleyes::rolleyes::rolleyes:

    uba wage ewunta itin awulak na ne :lol:
    ubata penne nadda government eka karana moda wada saha naastiya.
    lankawe awuruddaka income eka madi e awurudde naya varikaya gewanna.

    onna lankawe tatwe. ubata eka hodada ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇමෙරිකාව වැටුන කියලනම් චිනෙ වැටෙන් නැ කොල්ල උන්ගෙ වත්කම් බොහොම වැඩි යම් බලපෑමක් වෙයි ඒක පිලි ගන්නව, නැතුව වැටෙන්නෙ නම් නැ. ඇමරිකාව එවුන්ගෙ අධි සුකොපබොගි ජිවන රටාව තමයි ඇමරිකාවට ගහන ගුල්ල.:):)

    uba cheene gana danna labbak na bn. mama china wala 1 year hitiya 2012, and nitarama yanawa. China watennet na USA watennet na. namut uba oya eliye idala dakina tatwe nevei china wala inside story eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    uba cheene gana danna labbak na bn. mama china wala 1 year hitiya 2012, and nitarama yanawa. China watennet na USA watennet na. namut uba oya eliye idala dakina tatwe nevei china wala inside story eka.
    :yes::yes::yes::yes: අපොයි ඔව්, මම ගිහින් නම් නැ,කියවල තියෙනව.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    metana samahara un China hodai kiyanawa, menna mekai China wala tatwe.....

    China wala salli tiyena ewun (majority) duppat ewunwa sata pahakatawat ganan ganne na. China wala duppat unta maara chater. unta goda emak na lesiyen.

    anit eka tamai Chinese company ekak invest karanawa kiyanne kohe hari un e ratata adareta nevei. un loku profit ekak balagena karanne.

    mona ratak wat tawa ratakata udaw karanne adareta nevei kiyana eka mataka tiya ganna.
     
    මම එක පාරක් බඩු වගයක් ඔර්ඩර් කරා චීනෙන්. ඒ කොම්පැනියේ වැඩ කරන කෙල්ලෙක්ව චැටට සෙට් උනා. ඒකිගේ වයස 22 කොම්පනියේම නැවතිලා ලු වැඩ කරන්නේ හෙන අඩු පඩියක් ලු බං දෙන්නේ ඒකිගේ අම්ම තාත්තා චිනේ ගමක එළවලු වවනවලු හරිම දුප්පත්. මේ කෙල්ල උදේට වැඩට එනවා හවසට අපහු නවතින තැනට යනවා ප්‍රෝග්‍රෑම් කරලා වගේ. ඉරිදා විතරයි ලු නිවාඩු. දුක හිතුනා මට. පව්බන් උන්. ශ්‍රමය හූරන් කනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    uba wage ewunta itin awulak na ne :lol:
    ubata penne nadda government eka karana moda wada saha naastiya.
    lankawe awuruddaka income eka madi e awurudde naya varikaya gewanna.

    onna lankawe tatwe. ubata eka hodada ?

    නාස්තියයි දුශනයයි ණයයි තිබ්බමයි කියමුකො. එත් ඒකාධිපතිපාලනයක් තියෙනව කියල ඔය තුනෙන් මයින්ඩ බැ.:no: මේ චන්දෙ තියෙන්නෙ මදි නොකියන්ඩ.විපක්ශෙනෙ බන් කෑමොර දෙන්නෙ අපේ රටේ චන්ද තියන්ඩ ඔනෙ කාලෙට කලින් තියෙනවො කියල.:lol::lol: එහෙම චන්ද එපා කියල කැමොර දෙන විපක්ශයක් ඉන්න රටක,කොහොද බන් ඒකාධිපතිපාලනයක් තියෙනව කියන්නෙ.:lol::oo::confused::confused: අන්න විපක්ශෙ කියනවනම් චන්ද තියපිය කියල අන්න ඒකාධිපතිපාලනයක්. උබලට හොදටම වැරදිලා අපේ රට ඔනවටත් වඩා ප්‍රජාත්‍රන්ත්‍රවාදියි,නැත්තන් අර විග්නේශ්වරන්කාරය කොල්ලුපිටියෙ ඉදගෙන,උතුර බෙදන්ඩ කතා කරන්ඩ කට ඉතුරු වෙන්නෙත් නැ ෆොන්සේකාගෙ කට ඉතුරු වෙන්නෙත් නැ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම එක පාරක් බඩු වගයක් ඔර්ඩර් කරා චීනෙන්. ඒ කොම්පැනියේ වැඩ කරන කෙල්ලෙක්ව චැටට සෙට් උනා. ඒකිගේ වයස 22 කොම්පනියේම නැවතිලා ලු වැඩ කරන්නේ හෙන අඩු පඩියක් ලු බං දෙන්නේ ඒකිගේ අම්ම තාත්තා චිනේ ගමක එළවලු වවනවලු හරිම දුප්පත්. මේ කෙල්ල උදේට වැඩට එනවා හවසට අපහු නවතින තැනට යනවා ප්‍රෝග්‍රෑම් කරලා වගේ. ඉරිදා විතරයි ලු නිවාඩු. දුක හිතුනා මට. පව්බන් උන්. ශ්‍රමය හූරන් කනවා.

    ow mcn, China wala hama factory ekakama eke wada karana ewunta inna denawa. mmat China wala loku factory ekaka apartments wala hitiye 1 year. chater factory wala accommodation chater. kanna bonna okkoma free. habai dawasata paya 10k witara wada karanna wenawa, saturday also working, samahara dawasata sunday wada karannat wenawa. laborers nevei nam OT na.

    lankawe wade niwadu na, paid holidays awuruddatama 10k witara tiyenne. hena katta.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    නාස්තියයි දුශනයයි ණයයි තිබ්බමයි කියමුකො. එත් ඒකාධිපතිපාලනයක් තියෙනව කියල ඔය තුනෙන් මයින්ඩ බැ.:no: මේ චන්දෙ තියෙන්නෙ මදි නොකියන්ඩ.විපක්ශෙනෙ බන් කෑමොර දෙන්නෙ අපේ රටේ චන්ද තියන්ඩ ඔනෙ කාලෙට කලින් තියෙනවො කියල.:lol::lol: එහෙම චන්ද එපා කියල කැමොර දෙන විපක්ශයක් ඉන්න රටක,කොහොද බන් ඒකාධිපතිපාලනයක් තියෙනව කියන්නෙ.:lol::oo::confused::confused: අන්න විපක්ශෙ කියනවනම් චන්ද තියපිය කියල අන්න ඒකාධිපතිපාලනයක්. උබලට හොදටම වැරදිලා අපේ රට ඔනවටත් වඩා ප්‍රජාත්‍රන්ත්‍රවාදියි,නැත්තන් අර විග්නේශ්වරන්කාරය කොල්ලුපිටියෙ ඉදගෙන,උතුර බෙදන්ඩ කතා කරන්ඩ කට ඉතුරු වෙන්නෙත් නැ ෆොන්සේකාගෙ කට ඉතුරු වෙන්නෙත් නැ.

    paw bn uba. uba gana EK eke hamoma dananwa. USA wala onema minihekta Obamawa una prasiddiye vivechanaya karanna puluwan, uuta awulak wenne na.

    ube lokka nam goo 70 y. Horunta wadi ayusha na. naastiya, dushanaya, naya uparimayatama tiyenawa kiyanne prajatantravadaya na kiyana eka tamai. oya serama une mahindage tani teeranayata karapu moda wada nisa. mahinda kapati unata mole na ratak diyunu karanna. parawal tikak haduwata balapan ada rata kochchara naya welada kiyala. me nayen lesiyen berenna ba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    metana samahara un China hodai kiyanawa, menna mekai China wala tatwe.....

    China wala salli tiyena ewun (majority) duppat ewunwa sata pahakatawat ganan ganne na. China wala duppat unta maara chater. unta goda emak na lesiyen.

    anit eka tamai Chinese company ekak invest karanawa kiyanne kohe hari un e ratata adareta nevei. un loku profit ekak balagena karanne.

    mona ratak wat tawa ratakata udaw karanne adareta nevei kiyana eka mataka tiya ganna
    .

    රතු කරල තියෙන්නෙ එකට කියන්නෙ ලාබ බලාගෙන තමයි බන් හැම එකාම එන්නෙ මොකද සුද්ද බැස්ස කියල අපිට අස්වද්දයිද????

    ඔව් ඉතින් ආදරේට නෙමේ තමයි. එත් වඩා හොද එකා තොර ගැනිමයි තියෙන්නෙ. දැනට නම් අපිට හොද චිනෙ රුසියා උන් මොක උනත් කියන්නෙ නැ උතුරන් හමුදාව අයින් කරපන්,වෙනම පාලනයක් දිපන්,උතුරෙ සිංහල මිනිස්සු පදින්චි නොකරපිය,ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරපන්, නිදසස් චතුරස්‍රෙ තියෙන ds සේනානායක මහත්තයගෙ පිලිරුවයි කොඩියයි අයින් කරපන්,කොටි මරපු එවට මානව හිමිකම් හොයපන් වගේ හරුප.:no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    paw bn uba. uba gana EK eke hamoma dananwa. USA wala onema minihekta Obamawa una prasiddiye vivechanaya karanna puluwan, uuta awulak wenne na.

    ube lokka nam goo 70 y. Horunta wadi ayusha na. naastiya, dushanaya, naya uparimayatama tiyenawa kiyanne prajatantravadaya na kiyana eka tamai. oya serama une mahindage tani teeranayata karapu moda wada nisa. mahinda kapati unata mole na ratak diyunu karanna. parawal tikak haduwata balapan ada rata kochchara naya welada kiyala. me nayen lesiyen berenna ba

    එතකොට උබ දන්නවද ඇමරිකාව කොච්චර නය වෙලා තියෙනවද කියල.උබලට තියෙන්නෙ දේශපාලන කුහකත්වය වෙන මොකක්වත් නෙමේ.:):)
    ආණ්ඩුව ඔච්චර වැරදි නම් අපි බලමුකො බස්නාහිරයි දකුනයි වෙන්නෙ මොකක්ද කියල.නය වෙලා හො රට හැදිම වැරැද්දක් නෙමේ.:no::no: