--තවත් ඔන්ලයින් ජොබ් එකක් මගෙන්--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --තවත් ඔන්ලයින් ජොබ් එකක් මගෙන්--

    ඔන්න තවත් ඔන්ලයින් ජොබ් එකක් දෙන්නයි යන්නේ! දවසට ටික වෙලාවක් වැඩ කරන්න තියෙන්නේ මාසෙට 1000 ක් දෙනවා මුලදි..කරන්න තියෙන්නේ මම දෙන බ්ලොග් එකක තියන දේවල් කොපි කරලා එහෙමම උස්සලා දමන්න!:lol: ට්‍රැෆික් මම හදලා දෙනවා මුලදී!කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න!