විශව විද්‍යා ආචාර්යලා නැතිව ඕක කරන්න බෑ. ඒ අයත් වර්ජනයේ ඉන්නෙ ළගදි ඉවර උනේ . දෙමළ කතාව බොරුවක් වගේයාපනේ පැත්තේ දෙමල ජාතික ගුරුවරු නම් උත්තර පත්‍ර බලනවාලු. දරුවන්ගේ ජීවත එක්ක ඉල්ලිම් දිනා ගන්න එව්වා පටලවා ගන්නෙ නෑ කියලා කියලා තිබ්බා.
සිංහල තරම් මෝඩ හැත්තක් කොහෙවත් නෑ කියන්නෙ බොරු ද බලපං
විශව විද්‍යා ආචාර්යලා නැතිව ඕක කරන්න බෑ. ඒ අයත් වර්ජනයේ ඉන්නෙ ළගදි ඉවර උනේ . දෙමළ කතාව බොරුවක් වගේ
බොරු. campus lectures ලා ඉන්න ඕනේ paper marking වලට.ඇත්ත වෙන්න ඇති බන්. එයාල පෙපර් බලන එව්වා තිබ්බා
simple answer, include everything to the job spec of teachers then it will be settledහොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපං මගේ මිත්‍රයා.
1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?
2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?
3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?
4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?
5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?
6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?
7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?
8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?
9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?
10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?
බෝනස් ප්‍රශ්නය.
උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?
බොටම් ලයින්:
මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?
උපුටා ගැනීමකි
nodanna labbaval kiyavanna epa ponsයාපනේ පැත්තේ දෙමල ජාතික ගුරුවරු නම් උත්තර පත්‍ර බලනවාලු. දරුවන්ගේ ජීවත එක්ක ඉල්ලිම් දිනා ගන්න එව්වා පටලවා ගන්නෙ නෑ කියලා කියලා තිබ්බා.
සිංහල තරම් මෝඩ හැත්තක් කොහෙවත් නෑ කියන්නෙ බොරු ද බලපං
එහෙම කරන්න බෑ මචන් මම අහලා තියෙන විදියට , විභාග ක්‍රියාවලිය තියෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ , ගුරුවරු ඉන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ , එක පුද්ගලයෙකුට දෙපාර්තුමේන්තු දෙකක වැඩ පවරන්න බෑ ඒකයි පේපර් මාකින් කරනවට ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට වෙනම පඩි ගෙවන්නේ ,simple answer, include everything to the job spec of teachers then it will be settled
Officers are having diplomas & degreesun 8 pass ne..
campus lamai damma nam hari
පිස්සුද බන් diplomas & degrees තිබුනා කියලා පේපර් මාකින් කරන්න බෑ ඒකට ඊට වඩා විෂය නිර්දේශය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕන , mcq නම් පොඩි එකෙකුට කියලා උනත් බලන්න පුළුවන් ඒත් structured paper එක එහෙම බලන්න බෑ , ඒකයි පේපර් මාකින් කරන්න ඇප්ලයි කරාම පරණ ගුරුවරුන්ට ප්‍රමුකත්වය දෙන්නේOfficers are having diplomas & degrees
So no issue, its doable