තවත් ක්ෂීර පථයක්
මෙම මන්දාකිනිය හරියටම අපේ ක්ෂීර පථය වගේමයි.(a 'clone' of our galaxy) 
නුමුත් එය ක්ෂීර පථය මෙන් දෙගුණයක් විශාලයි.
තාරකා විද්‍යාඥයින් විසින් මෙම චායරූපය අරගෙන තිබෙන්නේ මීටර් 2.2 දුරේක්ෂයකිනුයි.
මෙය නම් කරලා තියෙන්නේ NGC 6744 ලෙසයි.
මෙය පිහිටලා තියෙන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ මිලියන 30 ක පමණ දුරකින්.
මෙහි විෂ්කම්බය ආලෝක වර්ෂ ලක්ෂ 2ක් පමණ වේ.

Last edited: