තවත් කොරොනා මරණ වාර්තා වේ. #CORONA

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    මචෝ අද වරකපොලේ 11 ම වාගේ මාලු විකුනපු අය. එක්කෙනෙක් අපේ ගමට එන කේනා. පෑලියගොඩ අහුවෙනකොටම තමා pcr කරේ. අද තම result ආවේ. දැන් සති දේකකටත් කිට්ටුයි. එක්කෙනෙක් එලියට ඇවිත් තියනවා කියනවා. අනිත් අයනම් ගෙවල්වල කියපු විදිහට ඉදලා.

    ආතල් නේ. Pcr රිපෝට් දෙන්න දවස් ගනන් යනවා. වටේටම පැතිරිලා අන්තිමේදි රිිිිිිිසල්ට් එද්දි ලෙඩත් මැරිලා. ඊට පස්සේ මරණයට හේතුව ඉපදිම ගානට දාලා වැඩේ අහවර කරනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ආතල් නේ. Pcr රිපෝට් දෙන්න දවස් ගනන් යනවා. වටේටම පැතිරිලා අන්තිමේදි රිිිිිිිසල්ට් එද්දි ලෙඩත් මැරිලා. ඊට පස්සේ මරණයට හේතුව ඉපදිම ගානට දාලා වැඩේ අහවර කරනවා.
    ඒ උනාට අද විපක්ශේට දුන්නා කනේ ඇගිලි ගහගන්න. හිරු news බැලුවේ. උන් ගේ කිසිම අඩුපාඩුවක් නෑ 🤣🤣🤣. මේව කතාකරනවාට වඩා හොදා හඩ පටියක් අහන එක 🤣🤣🤣.