මචෝ අද වරකපොලේ 11 ම වාගේ මාලු විකුනපු අය. එක්කෙනෙක් අපේ ගමට එන කේනා. පෑලියගොඩ අහුවෙනකොටම තමා pcr කරේ. අද තම result ආවේ. දැන් සති දේකකටත් කිට්ටුයි. එක්කෙනෙක් එලියට ඇවිත් තියනවා කියනවා. අනිත් අයනම් ගෙවල්වල කියපු විදිහට ඉදලා.
ආතල් නේ. Pcr රිපෝට් දෙන්න දවස් ගනන් යනවා. වටේටම පැතිරිලා අන්තිමේදි රිිිිිිිසල්ට් එද්දි ලෙඩත් මැරිලා. ඊට පස්සේ මරණයට හේතුව ඉපදිම ගානට දාලා වැඩේ අහවර කරනවා.