තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි.
    34
    FB_IMG_1604763255508.jpg

    FB_IMG_1604761194397.jpg

    FB_IMG_1604763193062.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොවිඩ් කියලා කෙලින්ම කීවා නම් ඔයිට වඩා ලේසී නැද්ද බන්.. හෙන වටයක් යනවනේ.. :eek: :eek:

    එහෙම තමා පුළුවන් තරන් වෙන account එකකට දාගන්න බලනව ...බැරිම උනාම තමා ඕකට දන්නේ පුළුවන් අඩුම ගාන ..
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දවස් 3 ට මරණ 10 ක්.සදුදා ඇරියාම ඔක දවසින් හම්බෙනව
    ලොක්කගේ 75 උපන් දිනේ ගන්න ඕනේ.. ආණ්ඩුවේ සංවත්සරේ ගන්න ඕනේ.. බැසිල් මල්ලි දිවුරුම් දී ගන්න ඕනේ.. කොළුවට ආතල් ගන්න එල් පී ඇල් තියා ගන්න ඕනේ.. හූ කෙයාර්ස් අබව්ට් සිංහළු?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පවුලේ උන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙනකොට සංවේදී උනාට. මේවට සංවේදී වෙන්න ඕනෙද ??


    එක්කෙනයි වගේ නේද නිරෝදායනය වෙලා ඉදල තියෙන්නේ ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    අර කවුද කියන්නේ ලක්ෂ ගානක් ඉන්නවා කියලා.ඒක ඇත්ත වෙන්නැති
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,111
    9,873
    113
    එක තැනක නෑ
    Mata nam me huththalawa dan nam epa wegana enne. Yako corona walin kochchara ratawal wala minissu marenawada. Eth ape ponnayobta konda pana na minissu marenne corona walin kiyala kiyanna. Wena leda gana kiyawanne. Okenma penawa ban hamadema wahanawa kiyala. Onama rataka Government ekak 100% pali na me wage pandemic ekakata. Un bayai unge karata watei kiyala. Uda indala pahalata wenakan inne moda huththala.