තවත් කොරොනා රොගින් 5 දෙනෙක් මියයයි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    තවත් කොරොනා රොගින් 5 දෙනෙක් මියයයි.
    #66

    FB_IMG_1605633434086.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    dan 5k marena eka normal deyak wela bro
    dan apita aru malu kapu ekai, pansale rajapaksha dane scene eka tamai breaking news

    5 ගානේම මැරෙන්නේ ලංකාවේ පැතිරෙන්නේ කොරෙනාද පස්වරක් චක්කරේද
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මැරෙන එකත්කො ච්චර ප්ලෑන් කරල තියෙනවද කිව්වොත්
    ඔත්තෙ ගණන් වලින් ඒකත් කෙරෙන්නෙ