තවත් කෝටි 8,000ක්.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවගෙන් රටට සෙතක් වෙන්නේ නැ.
    කාගේ කාගේ හරි සාක්කුවලට යයි.

    perhaps this does more good than doing nothing. they wouldnt have done this if they had a choice would they? every government has to bail out people and corporations once in a while. these are hard times. perhaps they are taking these loans so they can distribute some money among people.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඔ දන්නවද රජයේ කඹුරන්නෙක්ගේ වැටුප කීයද කියලා 35 000 බං 35000 යි...ප්‍රයිවට් එවුන් ගොඩ දෙනෙක්ගේ වැටුප 30% ක් කපලත් ඊට වඩා දෙගුණයක් හම්බ වෙනවා....මම මේ කියනනේ උපාධියක් තියනෙ සමාන දෙන්නෙක් ගැන හිතලා....:nerd::nerd::nerd:

    ethkota upadi nathi diploma eken certificate eken wada karana private aya kochchra innwada?
    ungeth kapanwane 20%-50% dakwa salary company anuwa.

    ethkota laboursla,driversla,cleaning service ?
    e minissunta ?
    godak ayata job nathi wela (specially cleaning service)
    laboursla ? un sathi ganak wada na
    5000 athida e ayata

    uwamanawatath wala gov services wala patogena chande ganna
    wada karanna ona than wala sewakayo na
    ice gahana eka hamadama ice

    me haththakata padi gwanna anik minissu aayi kawada hari e naya adinna innwane.
    :dull:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    ලංකාව කියන්නේ තනිකරම සුභසාධනය මත්තේ යන රටක්, මේ තරම්ම සුභසාධනයට සල්ලි යට කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමේ නිසා. මිනිස්සු එකටම හුරු වෙලා නිසා දේශපාලකයොත් රටින් ඕන තරම් ණය අරගෙන දෙනවා, මොකද දෙෂපාලුවොත් දන්නවා එහෙම සුභාසාධනේ අඛණ්ඩව නොකලොත් ඊළඟ පාර චන්දෙදි උන් පරදිනවා කියල.

    හදිස්සියේ හරි ලංකාව ඇමරිකාව වගේ හැම එකටම ටැක්ස් ගහල හැම දේටම සල්ලි අරන් කළා නම් මිනිස්සු ආණ්ඩුවට බෝම්බ ගහල. මේක ඇවිල්ල සිස්ටම් එකේ අවුලක්. ආයේ මෙව්වා මේ කපේට වෙනස් කරන බොරු. ඉතින් ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ පඩිය මාසේකවත් කපන්න බෑ. :(

    :yes::yes::(:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාව කියන්නේ තනිකරම සුභසාධනය මත්තේ යන රටක්, මේ තරම්ම සුභසාධනයට සල්ලි යට කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමේ නිසා. මිනිස්සු එකටම හුරු වෙලා නිසා දේශපාලකයොත් රටින් ඕන තරම් ණය අරගෙන දෙනවා, මොකද දෙෂපාලුවොත් දන්නවා එහෙම සුභාසාධනේ අඛණ්ඩව නොකලොත් ඊළඟ පාර චන්දෙදි උන් පරදිනවා කියල.

    හදිස්සියේ හරි ලංකාව ඇමරිකාව වගේ හැම එකටම ටැක්ස් ගහල හැම දේටම සල්ලි අරන් කළා නම් මිනිස්සු ආණ්ඩුවට බෝම්බ ගහල. මේක ඇවිල්ල සිස්ටම් එකේ අවුලක්. ආයේ මෙව්වා මේ කපේට වෙනස් කරන බොරු. ඉතින් ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ පඩිය මාසේකවත් කපන්න බෑ. :(

    ඉට වැඩිය කිසිම ආන්ඩුවක් කියන්නෙ නැ ආන්ඩුවෙ උන්ගෙ පඩි ගෙවන්නෙ wb imf වගෙ එවගෙන් ගන්න නය වලින් කියලා , ආන්ඩුවෙ ජොබ් ඔක්කොම සෙවා එවගෙන් ලන්කාවට සල්ලි එන්නෙ නැ කියලා කියන්නෙත් නැ, ඉලග දරුනුම දෙ තමයි චන්දෙ ගන්න ආන්ඩුවෙ රස්සා වලට පුරවනවා එවගෙම ආන්ඩුවෙ රස්ස්වාක් බලන් ලන්කාවෙ කාලකණ්ණි ත් ඉන්නවා, දැන් ආන්ඩුවෙ අයිස් ෆැක්ටරි වාහාලා ආන්ඩුවට ලොකු ඉතුරුවක් නමුත් එවා රටෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ, රටින් ගන්න නය වලට ඉස්සරාදි ඩොලර් එක නට්ටන් වෙලා ලන්කාවෙ පිටරටින් එන බාන්ඩ නැවතිලා ප්‍රයිවට් එක නට්ටන් වෙනවා ගොඩකට ජොබ් නැති වෙනවා, ඇමරිකාව යුරොපෙ නැවතත් කාර්මික වැඩ පටන් ගත්තොත් ලන්කාවෙ වගෙ රටවල ගාමන්ට් වාහාන්න වෙනවා ලන්කාවට යන එනමන් නැති වෙනවා බුරු දෙශපාලුවොයි කාලකණ්ණි මිනිස්සු යි හින්දා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ඉට වැඩිය කිසිම ආන්ඩුවක් කියන්නෙ නැ ආන්ඩුවෙ උන්ගෙ පඩි ගෙවන්නෙ wb imf වගෙ එවගෙන් ගන්න නය වලින් කියලා , ආන්ඩුවෙ ජොබ් ඔක්කොම සෙවා එවගෙන් ලන්කාවට සල්ලි එන්නෙ නැ කියලා කියන්නෙත් නැ, ඉලග දරුනුම දෙ තමයි චන්දෙ ගන්න ආන්ඩුවෙ රස්සා වලට පුරවනවා එවගෙම ආන්ඩුවෙ රස්ස්වාක් බලන් ලන්කාවෙ කාලකණ්ණි ත් ඉන්නවා, දැන් ආන්ඩුවෙ අයිස් ෆැක්ටරි වාහාලා ආන්ඩුවට ලොකු ඉතුරුවක් නමුත් එවා රටෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ, රටින් ගන්න නය වලට ඉස්සරාදි ඩොලර් එක නට්ටන් වෙලා ලන්කාවෙ පිටරටින් එන බාන්ඩ නැවතිලා ප්‍රයිවට් එක නට්ටන් වෙනවා ගොඩකට ජොබ් නැති වෙනවා, ඇමරිකාව යුරොපෙ නැවතත් කාර්මික වැඩ පටන් ගත්තොත් ලන්කාවෙ වගෙ රටවල ගාමන්ට් වාහාන්න වෙනවා ලන්කාවට යන එනමන් නැති වෙනවා බුරු දෙශපාලුවොයි කාලකණ්ණි මිනිස්සු යි හින්දා

    අලුතෙන් ප්‍රින්ට් කරපු රුපියල් බිලියන 213ටයි කොරෝනා වලටයි පින්සිද්ද වෙන්න ඔය ටික ලස්සනට වෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අලුතෙන් ප්‍රින්ට් කරපු රුපියල් බිලියන 213ටයි කොරෝනා වලටයි පින්සිද්ද වෙන්න ඔය ටික ලස්සනට වෙයි.

    unp උන් බැන්කුවලට වැඩෙ දුන්නා මහින්දයා ආන්ඩුවෙ ජොබ් ලක්ශ 5 තිබ්බ එක ලක්ශ 15 ක් වෙනකන් වැඩි කරා, දුකයි ලන්කාවට වෙන දෙ ගැන ප්‍රයිවට් එක ඉවරයි මිනිස්සුන්ගෙ ජොබ් ඉවරයි, අඩුම ගානෙ අලි එකෙන් වත් ආසාවට බඩුවක් ගන්න බැ උනුත් ලන්කාවට ෆ්‍රි ශිපින් අයින් කරලා රුපියල් පුකෙ ගාහාගන්න තමයි වෙන්නෙ