තවත් කෝටි 8,000ක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ණය අරගෙන නැගිට්ටවන්න හදන්නේ සිරි ලංකාව. :P

    JIjDdXP.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    Mme vage welavaka loku nayak denn nm loku poliyakuth gannava athi ! Eeth Ayi mehema karanne ?

    චීනෙයි ඉන්දියාවයි තරඟෙට නය දෙනවා, ඉක්මනටම ගෙවාගන්න බැරි ණය අයිති රටට ලංකාව සින්න වෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ රජයේ සේවකයින්ගෙ පඩිය 25% අඩු කරන්න ඕනෙ. ප්‍රශ්න ඉවරවෙනකල් වත්

    උඔ දන්නවද රජයේ කඹුරන්නෙක්ගේ වැටුප කීයද කියලා 35 000 බං 35000 යි...ප්‍රයිවට් එවුන් ගොඩ දෙනෙක්ගේ වැටුප 30% ක් කපලත් ඊට වඩා දෙගුණයක් හම්බ වෙනවා....මම මේ කියනනේ උපාධියක් තියනෙ සමාන දෙන්නෙක් ගැන හිතලා....:nerd::nerd::nerd:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    ණය අරන් හරි සහනාධාර දුන්නේ නැත්තන් මුන් නාහෙන් අඬනවනේ, රජයත් අසරණයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙටි කාලින ණය ගන්නෙ කන්ඩ නෙමේ බන් මුදලේ අගය ස්තාවර කරන්ඩ, ඕවට ලැබෙන පොලි අනුපාත ගොඩක් පහල තියෙන්නෙ,මේ වගේ වෙලාවක කරන්ඩ ඕන දෙයක් ඔය කරල තියෙන්නෙ..
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,234
    1
    392
    83
    sri lanka
    Majority or goverment service has around 40000 to 50000 salary from that salary deduction is about 3000 to 5000. If they having pay cuts they have only one option that is commit suicide that's all
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රජයේ සේවකයින්ගෙ පඩිය 25% අඩු කරන්න ඕනෙ. ප්‍රශ්න ඉවරවෙනකල් වත්

    එතකොට ඇතිවෙයි කියල හොදටම සුවර්ද :lol::lol:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    කෙටි කාලින ණය ගන්නෙ කන්ඩ නෙමේ බන් මුදලේ අගය ස්තාවර කරන්ඩ, ඕවට ලැබෙන පොලි අනුපාත ගොඩක් පහල තියෙන්නෙ,මේ වගේ වෙලාවක කරන්ඩ ඕන දෙයක් ඔය කරල තියෙන්නෙ..

    Me loan eke interest rate eka kiyada?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඔ දන්නවද රජයේ කඹුරන්නෙක්ගේ වැටුප කීයද කියලා 35 000 බං 35000 යි...ප්‍රයිවට් එවුන් ගොඩ දෙනෙක්ගේ වැටුප 30% ක් කපලත් ඊට වඩා දෙගුණයක් හම්බ වෙනවා....මම මේ කියනනේ උපාධියක් තියනෙ සමාන දෙන්නෙක් ගැන හිතලා....:nerd::nerd::nerd:

    Un 35000 ganne 2500 wath weda karala nemei.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ලංකාව කියන්නේ තනිකරම සුභසාධනය මත්තේ යන රටක්, මේ තරම්ම සුභසාධනයට සල්ලි යට කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමේ නිසා. මිනිස්සු එකටම හුරු වෙලා නිසා දේශපාලකයොත් රටින් ඕන තරම් ණය අරගෙන දෙනවා, මොකද දෙෂපාලුවොත් දන්නවා එහෙම සුභාසාධනේ අඛණ්ඩව නොකලොත් ඊළඟ පාර චන්දෙදි උන් පරදිනවා කියල.

    හදිස්සියේ හරි ලංකාව ඇමරිකාව වගේ හැම එකටම ටැක්ස් ගහල හැම දේටම සල්ලි අරන් කළා නම් මිනිස්සු ආණ්ඩුවට බෝම්බ ගහල. මේක ඇවිල්ල සිස්ටම් එකේ අවුලක්. ආයේ මෙව්වා මේ කපේට වෙනස් කරන බොරු. ඉතින් ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ පඩිය මාසේකවත් කපන්න බෑ. :(
     
    ඇමරිකාවෙ ක්‍රමය හරි කියල කියන්නෙ කොහොමද, අද නිදහස් අධයාපනය නිදහස් සෞඛය ක්‍රමය අපේ රටේ නොතිබ්බ නම් මොනා වෙයිද, දෙන 5000 උනත් ගන්ඩ මිනිස්සු ඇයි පෝලිම් වල ඉන්නෙ තැනිබැරි කමට, මම නම් රට සුබසාදන රටක් වීමගැන සතුටුයි, මම උනත් මේ ලියන අකුර උනත් ඉගෙන ගත්තෙ සුබසාදනේට පින් සිද්ද වෙන්ඩ..:yes::yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ලංකාව කියන්නේ තනිකරම සුභසාධනය මත්තේ යන රටක්, මේ තරම්ම සුභසාධනයට සල්ලි යට කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමේ නිසා. මිනිස්සු එකටම හුරු වෙලා නිසා දේශපාලකයොත් රටින් ඕන තරම් ණය අරගෙන දෙනවා, මොකද දෙෂපාලුවොත් දන්නවා එහෙම සුභාසාධනේ අඛණ්ඩව නොකලොත් ඊළඟ පාර චන්දෙදි උන් පරදිනවා කියල.

    හදිස්සියේ හරි ලංකාව ඇමරිකාව වගේ හැම එකටම ටැක්ස් ගහල හැම දේටම සල්ලි අරන් කළා නම් මිනිස්සු ආණ්ඩුවට බෝම්බ ගහල. මේක ඇවිල්ල සිස්ටම් එකේ අවුලක්. ආයේ මෙව්වා මේ කපේට වෙනස් කරන බොරු. ඉතින් ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ පඩිය මාසේකවත් කපන්න බෑ. :(

    :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕවගෙන් රටට සෙතක් වෙන්නේ නැ.
    කාගේ කාගේ හරි සාක්කුවලට යයි.