තවත් ගසක් ඇද වැටෙයි

Max_r

Well-known member
  • May 10, 2007
    13,008
    1
    15,787
    113
    හම්මො..
    මේවල මුදුන් මුලක් නැද්ද බන්???

    පට්ට පොඩියි නෙහ් මුල ගහට සාපෙක්ශව,
    එක්කො පාරව්ල් හදද්දි මුල් කපලා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    1699268260879.jpeg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,032
    113
    පාරවල් අවට හිටවන්න සුදුසු ගස් තියෙනව..අපේ උන් ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව හැම ගහක්ම හිටවනව..බලපං ඒ ගහේ මුල් තියෙන විදිහ..ඕවා පාරවල් ළග තියා ගෙයක් ළගවත් හිටවන්නේ නෑ.