තවත් ගුවන් අනතුරක් 56 දෙනෙක් මිය යයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවත් ගුවන් අනතුරක් 56 දෙනෙක් මිය යයි

    තායිවානයේ හදිසි ගොඩබෑමක් කිරීමේදී අනතුරට පත් වීමෙන් ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ. ඉන් එහි ගමන් ගත් මගීන් 56 දෙනෙකු මරණයට ලත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    තායිවානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පෙන්ගු දූපත් වලදී මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් යානය දේශීය ගුවන් මාර්ගයක ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

    lanka c news
    aa3436548beed444ecb89f14649ab3fd
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    30239311-01_big.jpg

    At least 51 passengers died after a Taiwanese TransAsia Airways plane made an emergency landing at a village in Penghu county amid stormy weather, reported Taiwan's Central News Agency on Wednesday.

    Flight GE222 left Kaohsiung Siaogang Airport at 5pm and was scheduled to land in Penghu’s Magong Airport at 5.30pm. According to the Central Weather Bureau, the island of Penghu was in the area battered by Typhoon Matmo, which brought an onslaught of heavy rain throughout the evening.

    The plane, carrying 54 passengers and four crew members, reportedly caught fire after it landed at the end of the runway. Seven passengers have been sent to the local hospital with burn injuries.

    An amateur video, obtained by Taiwan’s Apple Daily news, shows the wreckage caused by the plane ramming into two homes after leaving the runway. In it, the videographer points out where the plane first hit and zooms out to show the plane’s trajectory.

    After Plane Crashes During Emergency Landing in Taiwan

    nationmultimedia
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    AIR BUS එකක්‍ නෙමෙ නෙද්...?ATR එකක් නෙද්? මේ දවස් වලට මාර අපලයි පෙලෙන් වලට.අනේ මංදා?:sorry:

    මෙක නෙද ක්‍රෑෂ් වෙච්ච භාණ්ඩේ....

    260px-TransAsia_Airways_ATR_72-212A_B-22810_Taking_off_from_Taipei_Songshan_Airport_20120117_%28cropped%29.jpg




     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    AIR BUS එකක්‍ නෙමෙ නෙද්...?ATR එකක් නෙද්? මේ දවස් වලට මාර අපලයි පෙලෙන් වලට.අනේ මංදා?:sorry:

    මෙක නෙද ක්‍රෑෂ් වෙච්ච භාණ්ඩේ....

    260px-TransAsia_Airways_ATR_72-212A_B-22810_Taking_off_from_Taipei_Songshan_Airport_20120117_%28cropped%29.jpg




    ATR එකක් තමයි. හැබැයි හැමතැනම තියන්නේ එයා බස් කියලා
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ATR එකක් තමයි. හැබැයි හැමතැනම තියන්නේ එයා බස් කියලා
    මොකද පෙනගු අයිලන්ඩ්ස් වලට වැඩි දුරක් නැහැනේ බං.ATR වගේ එවා තමයි දාන්නේ. වැඩි පැසනජර්ලා නැති හිංදා මම හිතන්නේ.:dull:

    වැඩේ කියන‍නේ මේ වෙනකොට wiki යත් අපඩේට් වෙලානේ බං.:oo:
    http://en.wikipedia.org/wiki/TransAsia_Airways_Flight_222
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද පෙනගු අයිලන්ඩ්ස් වලට වැඩි දුරක් නැහැනේ බං.ATR වගේ එවා තමයි දාන්නේ. වැඩි පැසනජර්ලා නැති හිංදා මම හිතන්නේ.:dull:

    වැඩේ කියන‍නේ මේ වෙනකොට wiki යත් අපඩේට් වෙලානේ බං.:oo:
    http://en.wikipedia.org/wiki/TransAsia_Airways_Flight_222

    අප්පා ඔව්නෙ මචං. ඔච්චර ඉක්මනට අප්ඩේට් වෙලානෙ