තවත් ගුවන් අනතුරක් 56 දෙනෙක් මිය යයි
තායිවානයේ හදිසි ගොඩබෑමක් කිරීමේදී අනතුරට පත් වීමෙන් ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ. ඉන් එහි ගමන් ගත් මගීන් 56 දෙනෙකු මරණයට ලත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පෙන්ගු දූපත් වලදී මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් යානය දේශීය ගුවන් මාර්ගයක ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබේ.
lanka c news

Last edited: