තවත් ගේමක් දෙන්න වගේ යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    FB-IMG-1739151049666.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එකනං පට්ට,මම එයා රයිෆල් දෙකක් දීල මාලිමාවේ හින්ගන්නෙක්ව තියල තියෙන්නේ.ඌ සමජවාදේ පැත්තක තියල හතර වටේ නෙලනවා.දැන් වදුරෝ ඌව දැක්කහම මාරු වෙනවා. :lol:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    විශාල ශබ්දයක් ඇහෙන්න යන්නේ 🤣
    මගේ ඇස්වල කැත දෝෂයක් තියනවා.සැට් එකේ උඩ නැගල ඉන්න එකා පේන්නෙම අපේ අනුර ජනාදිපති තුමා වගේ.සමන්තයද අර ඇටේ මිරිකන්නේ :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    😂 Sat එක උඩ ඉන්න එක ටිකක් කොටත් වගේ
    කොට එවුන් තමා මෝඩ 😁

    මගේ ඇස්වල කැත දෝෂයක් තියනවා.සැට් එකේ උඩ නැගල ඉන්න එකා පේන්නෙම අපේ අනුර ජනාදිපති තුමා වගේ.සමන්තයද අර ඇටේ මිරිකන්නේ :baffled:
    දකුණු පැත්තේ මුලින්ම ඉන්න එකා පොඩ්ඩක් @shenat වගේ 😁
    ------ Post added on Feb 10, 2025 at 7:39 AM
     
    • Haha
    Reactions: lankalk