තවත් චෛතියක් ඩෝසර් කලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තවත් චෛතියක් ඩෝසර් කලා

    Preview.jpg


    පිරිත් සජ්ජායනා කරමින් පැවැත්වූ විරෝධතාවක් පිළිබඳව මීට පෙර අප ලිපියකින් ගෙන ආවේ ක්‍රි. පූ. 3 හා 1 සියවස්‌ වල මහානාග යුවරජු පටන්, ඝෝඨාභය, සද්ධාතිස්ස යන රජුන් කාලය දක්වා පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීමට විරෝධය දැක්වීමකි.

    අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ප්‍රදේශයේ පිහිටි දැන් තිබූ තැනක් වත් සොයාගැමීමට අපහසු ලෙසට එම චෛත්‍යය ඩෝසර් කර දමා තිබුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

    අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප්‍රදේශයේ වූ තවත් චෛත්‍යයක් පෙරේදා බැකෝ යන්ත්‍රයක් යොදාගන ඩෝසර් කර තිබෙනවා.

    සාගම මොට්ටයාගලට ආසන්නයේ ඌරක නම් ප්‍රදේශයේ කුඹුරු යායක් මැද තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම චෛත්‍යය දින තුනක් පුරා අඩි 25ක් පමණ ගැඹුරට ඩෝසර් කර තිබෙන්නේ 7 දෙනෙකුගෙන් යුත් පිරිසකි. පසුව පොලීසිය විසින් එම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    ගඩොල් ඩෝසර් කිරීමෙන් පසුව මතුවූ ගලින් හා මැටියෙන් නිර්මාණය කරන ලද භාජන කිහිපයක්ද පොලීසිය විසින් සොයාගන තිබෙන අතර ඒවායේ පුරාවස්තු තැන්පත් කර තිබෙන්නට ඇති බවටයි පොලීසිය විශ්වාස කරන්නේ. මෙම ඉඩමේ හිමිකරුද අත් අඩංගුවට ගෙන තිබේ.

    එතැනට වැඩම කළ කිරිඳිවැල සෝමරත්නන හිමියන් විසින් පුරාවිද්යා දෙපාර්තමේන්තුවට චෝදනා කරන්නේ අඩුම තරමින් මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු භූමියක් බව සඳහන් වන පුවරුවක් වත් සවි කර තිබුනා නම් මෙවැනි විනාශයක් වලක්වා ගැනීමට ඉඩ තිබූ බවයි.

    ඩෝසර් කල එම ස්ථානයේ ජායාරූප එකතුවක් පහතින්.


    Mottayagala+Sthupa-1.jpg

    Mottayagala+Sthupa-2.jpg



    පසුගිය සැප්තැම්බර් මාසයේ, අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ප්‍රදේශයේ කුඹුරුයායක් මැද පිහිටි, දැන් තිබූ තැනක් වත් සොයාගැමීමට අපහසු ලෙසට ඩෝසර් කර දැමූ චෛත්‍යය පිහිටි ස්ථානයේ ජායාරූප පහතින්.


    Mottayagala+Sthupa-6.jpg

    Mottayagala+Sthupa-12.png


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට ඕවා පේන්නේ නෑ
    අපිට ඕවා ඇහෙන්නේ නෑ
    අපිට ඕවා වැඩක් නෑ
    ඕවා ගැන කියන උන් ජාති වාදියෝ
    අපේ ගෙදර කඩලා ඌරු ගුබ්බෑයමක් හැදුවත් කමක්නෑ.. මොකෝ ඒක ආගමික සහජීවනයනේ
    අපි සර්ව ආගමික ආතල් එකේ පීන පීන ඉන්නේ
    මුස්ලිම් සහෝදරත්වෙට ජයවේවා
    මේවා කියලා අපේ ආතල් කඩන්න එපා
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.​
     
    • Like
    Reactions: PMUB

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;13945379 said:
    අපිට ඕවා පේන්නේ නෑ
    අපිට ඕවා ඇහෙන්නේ නෑ
    අපිට ඕවා වැඩක් නෑ
    ඕවා ගැන කියන උන් ජාති වාදියෝ
    අපේ ගෙදර කඩලා ඌරු ගුබ්බෑයමක් හැදුවත් කමක්නෑ.. මොකෝ ඒක ආගමික සහජීවනයනේ
    අපි සර්ව ආගමික ආතල් එකේ පීන පීන ඉන්නේ
    මුස්ලිම් සහෝදරත්වෙට ජයවේවා
    මේවා කියලා අපේ ආතල් කඩන්න එපා

    පට්ට කමන්ටුව