තවත් ජනාධිපතිවරණයක් එපා

redlions

Banned
May 29, 2014
247
8
0
තවත් ජනාධිපතිවරණයක් එපා

ලංකාවට ජනාදිපතිවරනයක් හෝ ජනාදිපති කෙනෙක් එපා.මේක මුදල් නාස්තියක්.දවසකට කෝටි හැටක් වියදම් කරලා සුර සැප විඳින ජනාදිපතියෙක්ගෙන් රටකට ඇති සෙතේ මොකක්ද?මේ රටේ හිටපු ජනාදිපතිවරු ඔක්කොම රට විනාශ කරා මිසක් රටට කිසි වැඩක් කරලා තියෙනවද? බොඩිගාඩ්ලා පන්දාහක් වටේ තියාගෙන කාර් කෝටී තුන්සීයක තියේඅගෙන රටකන මේ මල යකා එලවමු.මේ රට වනසන ජනදිපති කියන යකාව එලවමු.ජනාදිපති ක්‍රමය අහෝසි කරමු.විධායක ජනාදිපති කියන්නේ රටට වින කරන මිනිමරුවෙක්.රටට ත්‍රස්තවාදියෙක්.රටේ සල්ලි කන මල පෙරේතයෙක්. හිටපු එවුන් ඔක්කොම රට කෑවා.රටට වින කලා.තවත් ප්‍රෙසිඩෙන්ෂල් එකක් ගේන්න එපා.
 
  • Like
Reactions: Troop

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Cyber+Tricks+Zone+(94).jpg
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    [රටේ ජනාදිපතිවරනයක් පවත්වන එකට එරෙහිව සටනක් ගෙනියන්න ඕන.ඕක දැන් තියෙන පාර්ලිමේන්තුවම ඇති අහෝසි කරන්න/SIZE]
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ජනාධිපතිකම කියන්නේ රටට පිල්ලියක්.රට වනසන මල යකෙක්.රටේ සල්ලි නාස්ති කරන රාක්ෂයෙක්.මිනිසුන්ගේ සල්ලි වලින් සුර සැප විදින යක්ෂයෙක්. රටට සහ ජනතාවට ඔහු ත්‍රස්තවාදියෙක්.මිනිමරුවෙක්.1977 ඉඳන් මේ දක්වා ඔය පු‍ටුව දිහා බැලුවම ඒක සක්සුදක්සේ පේනවා.ඒක නිසා තවත් ප්‍රෙසිඩෙන්ෂල් එකක් එපා.ඕකට නාස්ති කරන කාබාසිනියා කරන සල්ලි මහ විනාශයක්.