තවත් ජනාධිපතිවරණයක් එපා
ලංකාවට ජනාදිපතිවරනයක් හෝ ජනාදිපති කෙනෙක් එපා.මේක මුදල් නාස්තියක්.දවසකට කෝටි හැටක් වියදම් කරලා සුර සැප විඳින ජනාදිපතියෙක්ගෙන් රටකට ඇති සෙතේ මොකක්ද?මේ රටේ හිටපු ජනාදිපතිවරු ඔක්කොම රට විනාශ කරා මිසක් රටට කිසි වැඩක් කරලා තියෙනවද? බොඩිගාඩ්ලා පන්දාහක් වටේ තියාගෙන කාර් කෝටී තුන්සීයක තියේඅගෙන රටකන මේ මල යකා එලවමු.මේ රට වනසන ජනදිපති කියන යකාව එලවමු.ජනාදිපති ක්රමය අහෝසි කරමු.විධායක ජනාදිපති කියන්නේ රටට වින කරන මිනිමරුවෙක්.රටට ත්රස්තවාදියෙක්.රටේ සල්ලි කන මල පෙරේතයෙක්. හිටපු එවුන් ඔක්කොම රට කෑවා.රටට වින කලා.තවත් ප්රෙසිඩෙන්ෂල් එකක් ගේන්න එපා.