තවත් ජවිපෙ පිල්ලියක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තවත් ජවිපෙ පිල්ලියක්

    95665983_2642638832658982_149902098161467392_n.jpg

    ජවිපෙ කොරෝනා මඩින සටනට වනසන්න සූදානම්! මිනී අළු මතින් ගොඩයන්න මහ වැඩ වර්ජනයක් කැඳවයි!

    ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහන කඩාකප්පල් කිරීමට නැවතත් ජවිපෙ පිල්ලියක් එවා තිබේ.

    ඒ හෙට සිට ක්‍රියාත්මක කරවන බව කියන සංවර්ධන නිලධාරී වර්ජනයයි. එය මෙහෙය වන්නේ සමන් චන්දන සූරියආරච්චි නම් ජවිපෙ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීය. අද සවස 6.55 දෙරණ ප්‍රවෘත්ති විකාශයේදී ඔබ දුටුවේ මොහුය.

    ඔහු මෙයට පෙර රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමයේ සභාපති වූ මේ ජවිපෙ මන්ත්‍රීවරයා දැන් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නමින් අටවා ගත් වෘත්තීය සමිතියක කෙරුමාය.

    රටට කොරෝනා වසංගතය බෝවීම පාලනය කළහොත් ජනතාව මැරී වැටෙන යුගයක් කෙසේ හෝ නිර්මාණය නොකළහොත් ජවිපෙට හෝ එජාපෙට පැවැත්මක් නැත.

    එහෙයින් එදා කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටන අවසානයේ මෙන්ම ජවිපෙ සිය වර්ජන ආයුධය අතට ගෙන ඇත. ඒ තවත් අතකින් ඡන්දය කල්දමා පරණ පාර්ලිමේන්තුව කැඳවන සුමන්දිරන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අතරය.

    කොටි ත්‍රස්තවාදය මෙන්ම කොරෝනා වසංගතය ද අප රටක් ලෙස එකතු වී ජයගැනීමට තිරව අධිෂ්ඨාන කරගනිමු. එසේම අපගේ මාතෘභූමිය ද ජනතාව ද විනාශය කර ඒ මිනිමල් මත දේශපාලන කිරීමට එක්කාසු වන ජවිපෙ නම් මෙි දේශද්‍රෝහි පාහර හයිනා කල්ලිය කිසිදා අමතක නොකරමු.෴

    උපුටා ගැනීමකි
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ඕකුන් අස්කරල දාලා අලුතෙන් එන එවුන්ට ජොබ් එක දෙන්න ඕනේ . වැඩේ ඉවරයි :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්‍රේමීන් වන්නේය .....:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්‍රේමීන් වන්නේය .....:D

    කොහෙද උත්තෝ එහෙම එකක් කියල තියෙන්නේ :lol:.....මොන මගුලක්ද මූ කියවන්නේ......වැරදි thread එකකද උඹ ඉන්නේ..... :lol:

    නොතේරෙන දේවලට හොට නොදා රාවණාගේ ඇටේ හොයාගෙන කටේ දාගත්තනම් මොකෝ ? :rofl::rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    කොහෙද උත්තෝ එහෙම එකක් කියල තියෙන්නේ :lol:.....මොන මගුලක්ද මූ කියවන්නේ......වැරදි thread එකකද උඹ ඉන්නේ..... :lol:

    නොතේරෙන දේවලට හොට නොදා රාවණාගේ ඇටේ හොයාගෙන කටේ දාගත්තනම් මොකෝ ? :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: nicjosh83

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,938
    4,610
    113
    කොහෙද උත්තෝ එහෙම එකක් කියල තියෙන්නේ :lol:.....මොන මගුලක්ද මූ කියවන්නේ......වැරදි thread එකකද උඹ ඉන්නේ..... :lol:

    නොතේරෙන දේවලට හොට නොදා රාවණාගේ ඇටේ හොයාගෙන කටේ දාගත්තනම් මොකෝ ? :rofl::rofl:

    oka ponilgen polu para kapu pissek ban.uta benala wadk neha kohoma hari unp pollak bassa ganna set karala dunna nam hari,me dawas wala kotu wela atthe koheta wath yannaberiwa ponnaya paw ithin.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගන්න පඩියට සාධාරණයක් වෙන්න නම් රටට තමන්ගේ සේවය අවශ්‍ය වෙලාවට ඒක හරියට කරන්න ඕන. තමන් හැමදාම රාජකාරි කරන වසම ඇතුලේ මේ ටික කරද්දි තමන්ගේ රාරක්ෂාව වෙනුවෙන් මාස්ක් එකක්වත් ගන්න බැරි උන්ට මේ... කටඇරියොත් සමාජවාදය ආරක්සා කරන තැලෙන පොඩිවෙන පොඩි උන් වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන ජෙප්පෙක් මේ වගේ දේකට තමන්ගේ සංගමය ඇදල ගන්න එක කොයිතරම් සාධාරණද?