තවත් ජවිපෙ පිල්ලියක්
ජවිපෙ කොරෝනා මඩින සටනට වනසන්න සූදානම්! මිනී අළු මතින් ගොඩයන්න මහ වැඩ වර්ජනයක් කැඳවයි!
ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහන කඩාකප්පල් කිරීමට නැවතත් ජවිපෙ පිල්ලියක් එවා තිබේ.
ඒ හෙට සිට ක්‍රියාත්මක කරවන බව කියන සංවර්ධන නිලධාරී වර්ජනයයි. එය මෙහෙය වන්නේ සමන් චන්දන සූරියආරච්චි නම් ජවිපෙ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීය. අද සවස 6.55 දෙරණ ප්රවෘත්ති විකාශයේදී ඔබ දුටුවේ මොහුය.
ඔහු මෙයට පෙර රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමයේ සභාපති වූ මේ ජවිපෙ මන්ත්‍රීවරයා දැන් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නමින් අටවා ගත් වෘත්තීය සමිතියක කෙරුමාය.
රටට කොරෝනා වසංගතය බෝවීම පාලනය කළහොත් ජනතාව මැරී වැටෙන යුගයක් කෙසේ හෝ නිර්මාණය නොකළහොත් ජවිපෙට හෝ එජාපෙට පැවැත්මක් නැත.
එහෙයින් එදා කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටන අවසානයේ මෙන්ම ජවිපෙ සිය වර්ජන ආයුධය අතට ගෙන ඇත. ඒ තවත් අතකින් ඡන්දය කල්දමා පරණ පාර්ලිමේන්තුව කැඳවන සුමන්දිරන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අතරය.
කොටි ත්‍රස්තවාදය මෙන්ම කොරෝනා වසංගතය ද අප රටක් ලෙස එකතු වී ජයගැනීමට තිරව අධිෂ්ඨාන කරගනිමු. එසේම අපගේ මාතෘභූමිය ද ජනතාව ද විනාශය කර ඒ මිනිමල් මත දේශපාලන කිරීමට එක්කාසු වන ජවිපෙ නම් මෙි දේශද්‍රෝහි පාහර හයිනා කල්ලිය කිසිදා අමතක නොකරමු.෴

උපුටා ගැනීමකි
Last edited: