තවත් ජෝක් එකක් වගේ එකක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තවත් ජෝක් එකක් වගේ එකක්

    මෙන්න තවත් ජෝක් එකක් වගේ එකක්
    repost නැතුව ඇති කියල හිතනවා

    1t8wsg.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :angry::angry: රීපෝස්ට් උනත් දාන ක්‍රමයක් තියෙනවනෙ බන්..පොඩ්ඩක් පිටු 3,4 ගියහම දාපන්කො උදේ පාන්දරම කෙලින්නෙ නැතුව:angry::angry: හෆෝයි...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :angry::angry: රීපෝස්ට් උනත් දාන ක්‍රමයක් තියෙනවනෙ බන්..පොඩ්ඩක් පිටු 3,4 ගියහම දාපන්කො උදේ පාන්දරම කෙලින්නෙ නැතුව:angry::angry: හෆෝයි...

    අඩේ දන්නෙත් නැතුවම උදේ වෙලා නේ :shocked::shocked::shocked:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :angry::angry: රීපෝස්ට් උනත් දාන ක්‍රමයක් තියෙනවනෙ බන්..පොඩ්ඩක් පිටු 3,4 ගියහම දාපන්කො උදේ පාන්දරම කෙලින්නෙ නැතුව:angry::angry: හෆෝයි...

    ඉතින් මට ශේප් එකේ PM එකක් එවුවනම් ඉවරනේ.;);)
    දැන් වැඩේ වර්චස් කරගත්තට මට කරන්න දෙයක් නැහැ:no::no:
    ඇරත් උඹමනේ උඩින්ම දාල තියෙන්නේ re post ද දන්නේ නැහැ කියල.
    :P
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    ඉතින් මට ශේප් එකේ PM එකක් එවුවනම් ඉවරනේ.;);)
    දැන් වැඩේ වර්චස් කරගත්තට මට කරන්න දෙයක් නැහැ:no::no:
    ඇරත් උඹමනේ උඩින්ම දාල තියෙන්නේ re post ද දන්නේ නැහැ කියල.
    :P

    :lol::lol::lol:
     
    • Like
    Reactions: chamantha2u

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඉතින් මට ශේප් එකේ PM එකක් එවුවනම් ඉවරනේ.;);)
    දැන් වැඩේ වර්චස් කරගත්තට මට කරන්න දෙයක් නැහැ:no::no:
    ඇරත් උඹමනේ උඩින්ම දාල තියෙන්නේ re post ද දන්නේ නැහැ කියල.
    :P

    පල පල..තොපි ඉසිරියා කාරයෝ..:angry::angry:
    බලපන්..හැම එකාම රීපෝස්ට් විතරමයි මේකට කියන්නෙ..වෙන එක කොමෙන්ට් එකක්වත් තාම නැහැ:oo::oo:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පල පල..තොපි ඉසිරියා කාරයෝ..:angry::angry:
    බලපන්..හැම එකාම රීපෝස්ට් විතරමයි මේකට කියන්නෙ..වෙන එක කොමෙන්ට් එකක්වත් තාම නැහැ:oo::oo:

    එල එල මට හිනා ගියා:lol:
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    (කතාවට නෙවෙයි උඹේ කොමෙන්ට් වලට )
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින්......
    යකෝ දැං මේ ප්ලේන්ටියක් ගහන්න හිතං හිටියේ......
    ඒකත් එක්ක එපා උනා.........

    කතාවනම ගූ හතයි මල් හතයි වගේ අයියා.......!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින්......
    යකෝ දැං මේ ප්ලේන්ටියක් ගහන්න හිතං හිටියේ......
    ඒකත් එක්ක එපා උනා.........

    කතාවනම ගූ හතයි මල් හතයි වගේ අයියා.......!!!!

    ගණන් ගන්න එපා ලොක්ක..ප්ලේන්ටිය එලට සෙට් වෙයි පට්ට විදිහට..බීලම එන්න..