උබලගේ විනෝදාංශ මොනවද?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    මේක ගොඩක් උන්ට ජෝක් එකක් වගේ පෙනෙයි. මොකද අපේ වගේ රටවල වයස 27 වගේ පැන්නම , රස්සා කරද්දි , ළමයි ඉද්දි ෆ්‍රි ටයිම් එකක් නැ කියලනේ හිතන්නේ. ඒනිසා මුවි එකක් බලනවා, සිංදුවක් අහනව අැරුනම වෙන දෙයක් නැ කියන්නත් පුලුවන්.. මම අහන්නේ එහෙම නෙමේ..

    photography , music (instrument play කරන එක) වගේ මොනවද උබල ට තියෙනවනම් විනෝදාංශ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,923
    13,375
    113
    35
    Spain
    ගේම් ගහන එක තමයි බන්, රෑට ෆ්‍රී ටයිම් එකක ටිකක් ගේමක් ගහල නිදාගන්න යනවා. වෙන හොබියක් විදියට තියෙන්නේ මේක, එලකිරිය.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Clandestine Chemistry වැඩ තමා Lab එකෙ. :rolleyes:

    clandestine_chemist.jpg


    Cook කරමු රට නගමු!​