උබලගේ විනෝදාංශ මොනවද?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මුද්දර එකතු කිරීම. සමහරු විහිළුවක් කියල හිතයි. එත් තාමත් මම එකතු කරනවා.

    and

    TV series බැලීම
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Podi kale idanma magenam gaming thamai. E kale daily peya 10-12k play karapu kalayak thibba. Dan nam peyak wage thamai uparima. Ekath sathiyata deparak wage. Aye me awurudde mula idan poth kiyawanna gatta. Poth 7k wage kiyawala iwara kara denata.
     
    • Like
    Reactions: sliit_kolla

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,928
    2,058
    113
    මේක ගොඩක් උන්ට ජෝක් එකක් වගේ පෙනෙයි. මොකද අපේ වගේ රටවල වයස 27 වගේ පැන්නම , රස්සා කරද්දි , ළමයි ඉද්දි ෆ්‍රි ටයිම් එකක් නැ කියලනේ හිතන්නේ. ඒනිසා මුවි එකක් බලනවා, සිංදුවක් අහනව අැරුනම වෙන දෙයක් නැ කියන්නත් පුලුවන්.. මම අහන්නේ එහෙම නෙමේ..

    photography , music (instrument play කරන එක) වගේ මොනවද උබල ට තියෙනවනම් විනෝදාංශ?

    What kind of music instrument you play, brah..?

    Why won't we organise a Cover by EK for Chandrayan Pidu..??
     
    • Like
    Reactions: sliit_kolla

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඉස්සර බයික් එකේ ටුවර් එකක් ගහනවා නිවාඩු දවසට. දවසක් හෝ දෙකක් අරන්. පුතා හම්බුනාට පස්සේ ඒ ගමන් අපහසු උනා. ඊ‍ට පස්සේ සුරතල් මසුන් ඇති කිරීම. පැය ගානක් ටැංකි දිහා බලන් ඉන්න පුලුවන් Stress Relese වෙනවා. මාලු ටැංකි ටික නිකන් දීලා ආවා මාලුත් එක්කම මාවනැල්ලෙන් එනකොට. ගේන්න අපහසු නිසා. දැන් ගේ හදන තැනට යනවා හද පායන දවසට බියර් 2-3 ක් හරි බාගයක් හරි අරගෙන. ස්ලැබ් එක උඩට නැග්ගහම මාතලේ හුලංගල පැත්තෙන් හද පායනවා පේනවා මාර ලස්සනට. අමරදේව මාස්ටර්ගේ සින්දුවකුත් හිමීට දාගෙන පැය 3-4 ක් අරන් අඩියක් ගහනවා හීනියට. වයිෆ්ට කියලා බයිට් හදාගෙන වැඩේ පටන් ගන්නේ. දැන් සති කීපෙක ඉදන් මාමන්ඩියත් එනවා ‍බෝතලයක් අරගෙන මමත් එක්ක සෙට් වෙන්න. තැන් ‍තනියම මනෝ පාරක් ගහගෙන බීපු එක, කයියක් ගහගෙන බොන්න වෙලා.
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    fapping තමයි ඉතිං
    එක ඉවර වුනාම ගේමක් ගහනවා , movie එකක් බලනවා , cricket ගහනවා , බලනවා
    ඔව්වා තමයි
     
    • Like
    Reactions: sliit_kolla

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,479
    3,138
    113
    TV series and electronics.. but mokuth kara ganna welawak ne... Aduma tharame den dawas 4kin nidagena ne... Mekata ena eka thama podi hari Free ekak thiyenne
     
    • Like
    Reactions: sliit_kolla

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මුද්දර එකතු කිරීම. සමහරු විහිළුවක් කියල හිතයි. එත් තාමත් මම එකතු කරනවා.

    and

    TV series බැලීම
    උඹ philatelic bureau එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා ද?
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ගිටාර් ගහනවා, සිංදු අහනවා, පොත් කියවනවා, ගොඩක් තියෙනවා...
     
    • Like
    Reactions: sliit_kolla

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    I seem to get bored with things easily.. Cant hang on to one hobby for more than a few years... :baffled:

    School times: computing, stamps, music, collecting other random stuff (payphone cards, etc...)

    Uni times: getting drunk and wasted whenever there`s free time. Nothing else.

    Things got serious later on in life:

    ** 4 wheel driving and camping, did this for about 3 years
    ** then started mucking around with old cars. Semi-restored a 90`s BMW, then started buildig an Mx-5 for the racetrack, didnt finish that
    ** played for a band for a couple of years, but i am no musician :lol:
    ** got really interested in watches - collected a few. Still like watches, but not really into it as a hobby
    ** got interested in motorcycles - got a dirtbike and a road bike. still ride a bit, but my road bike hasn't been started in about 3 months :confused:
    ** latest interest is in high-end audio - started buying things to build a decent system (nothing crazy), waiting for speakers and a music streamer to arrive in a week or so...
     
    You not from SL are you..?

    Why don't you post some of your "4 wheel driving and camping" videos, if you are OK with doing so..?
     
    • Like
    Reactions: sliit_kolla